෴ලෝකයේ වටිනාම මෝටර්සයිකල් 10෴
01. Ecosse ESI Superbike
ලොව මිල අධිකම මෝටර් සයිකලය වන මෙය නිර්මාණය කොට ඇත්තේ රිචඩ් ග්ලෝවර්, ඇන්ඩ් ලෙ ෆ්ලෙමිං සහ රිචඩ් ටයිරේල් නම් ඉන්ජිනේරුවරුන් තිදෙනා විසිනුයි. මෙම සුපිරි මෝටර් සයිකලය ලොව වේගවත්ම සහ සැහැල්ලුම මෝටර් සයිකලය වෙනවා. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් මිලියන...