මෙහේ නැ ඔන්ලයින් ගනින්

ඔඩෙල් එකේ බලපන්. මේ ලගදි KCC එකේ ප්‍රදර්ශනයක තිබ්බා. ඔව හදන එකත් හිටියා. උගේම නිර්මාන. මාර ලස්ස්න එව්ව තිබ්බා. අපේ නොනත් ගන්න ඔනා කිව්වට ගත්තේ නැ සල්ලි තිබ්බේ නැ. එකක් 3000ක් විතර කිව්වා. සයිස් වලට වෙනස්/


ස්ටිකර් නම් නෙමෙයි මම දැකපුවා. ඔයිල් පේන්ටින් වගේ තමා පෙනුනේ. ඌ පෙන්සිල් ආට් එවත් කරනවා. ටිකක් ගනන් එවා. මට නම මතක නැ බන් උගේ. හොද ටලන්ට් බුවෙක්. කැන්වස්, වොල්පේපර්, ඩිසයින් ස්ට්‍රක්චර් ඔනා එහෙක ඌ අදිනවා.බැලුවා බං පට්ට ගණන් නේහ් බං ඊබේ එකේ..
මචං මේවා ස්ටිකර් ද නැත්තං ඇඳපුවද..?
ඔව් බන්. එක කැල්ලක් තුන්දාහයි කිව්වේ. ඌ කිව්ව ගානට. ඌ හොටේල්ස්වලට ඇදලා තියනවා කිවා.. සිටඩෙල් දඹුල්ල එකේ ඌ ඇදපුවා තියනවා කිව්වා.ඔඩෙල් එකක් නෑනේ ගාල්ලෙ.. දම්රෝ, ආපිකෝ වල එහෙම නැතුව ඇතිද බං..
මචං තුන්දාහක් වෙන්නෙ මේ වගෙන් තනි කෑල්ලක් නේද..? සෙට් එකම ගන්නවා නම් බර ගාණක් යනවනේ..
ස්ටිකර් නම් නෙමෙයි මම දැකපුවා. ඔයිල් පේන්ටින් වගේ තමා පෙනුනේ. ඌ පෙන්සිල් ආට් එවත් කරනවා. ටිකක් ගනන් එවා. මට නම මතක නැ බන් උගේ. හොද ටලන්ට් බුවෙක්. කැන්වස්, වොල්පේපර්, ඩිසයින් ස්ට්‍රක්චර් ඔනා එහෙක ඌ අදිනවා.

bump
ඔව් බන්. එක කැල්ලක් තුන්දාහයි කිව්වේ. ඌ කිව්ව ගානට. ඌ හොටේල්ස්වලට ඇදලා තියනවා කිවා.. සිටඩෙල් දඹුල්ල එකේ ඌ ඇදපුවා තියනවා කිව්වා.
ona taran tiyanawa. after 9am nelum pokuna mawathe avidan giyot. oyata ona vidiyata anda gannat puluwan. patta lassanai.
ganan itin artist and design anuwa wenas wenawa

හවසකට කොලඹ ටිකක් ඇවිදපන්කො. ෆ්ලවර් රොඩ් එක එක පැත්තේ එහෙම. ඔය වගේ පොට් වල ඉන්න පුලුවන් තාප්පෙක චිත්‍රයක් දෙකක් එල්ලගෙන බුවාලා. එහෙම එකෙක්ගේ ටැලන්ට් බලලා කන්ටැක්ට් කරගෙන අන්දව ගනින්.මාර ලස්සනයි බං.. සුදු බිත්තියක ඒ වගේ ආට් එකක් ඇන්දම..
![]()
![]()
මේ වගේ එක එක සයිස් Frame වල ඇදපු එව තිබ්බද.. තනි ආර්ට් එකම Frame තුන හතරක ඇදපුවා..?
තෑන්ක්ස් බං.. ගාල්ලෙ නම් මෙලෝ හු#තක් නෑ.. එපා වෙනව..
හවසකට කොලඹ ටිකක් ඇවිදපන්කො. ෆ්ලවර් රොඩ් එක එක පැත්තේ එහෙම. ඔය වගේ පොට් වල ඉන්න පුලුවන් තාප්පෙක චිත්‍රයක් දෙකක් එල්ලගෙන බුවාලා. එහෙම එකෙක්ගේ ටැලන්ට් බලලා කන්ටැක්ට් කරගෙන අන්දව ගනින්.


ගිය සතියට කලින් සතියේ නෙලුම් පොකුණ ගාව තිබ්බා.......මෙව්වා ගිණි ගණන් නේද.......![]()

bump
එහෙනම් මචන්, හයි රෙසලූශන් ඩිජිටල් ප්‍රින්ටින්ග් කරන ප්‍රෙස් එකකින් කරගන්න බැරි වෙන එකක් නැ. ඔය බැනර් අදින උන් ඉන්නේ. උන්ට කිව්වනම් කරලා දෙයි. ඩිජිටල් බැනර උන් ලො රෙසලූශන් ගහන්නේ. කොලිටියට එන්න හයි සෙසලූශන් ස්ලො ප්‍රින්ටින් ගැහුවනම් හරි.මං කොළඹ ඇවිත් තියෙන්නෙත් දෙපාරයි බං..
ඒ ආවෙත් බොස්ගෙ වැඩකට බොසත් එක්කම..
ඇවිද්දෙත් නැහැ..
එහෙම අන්දවගන්න බර ගාණක් යයිනේ බං.. ඒකනේ අවුල..
මට එච්චර වත්කමක් නෑ බං.
මං මේ බිත්ති පාලු නිසා පොඩි ආට් එකක් දාන්න බැලුවෙ..
වස කැතයි බං..
මූසල පාටයි ගෙදර..
මචං මේ වගේ ප්‍රින්ට් කරගන්න බැරිව ඇති නේද බං..
එතකොට ගාණ අඩුවෙයිනේ..
අන්න ඒකනේ පුටා අවුල.. මේක කැන්වස් වල අදින චිත්‍ර නිසා බං අවුල..
මෙන්න මේ වගේ ප්‍රින්ට් කරන්න පුලුවන් නම් එච්චර ගාණක් යන එකක් නෑ..
කැන්වස් රෙද්දෙ එහෙම ප්‍රින්ට් කරන්න බැරිව ඇති..
![]()
එහෙනම් මචන්, හයි රෙසලූශන් ඩිජිටල් ප්‍රින්ටින්ග් කරන ප්‍රෙස් එකකින් කරගන්න බැරි වෙන එකක් නැ. ඔය බැනර් අදින උන් ඉන්නේ. උන්ට කිව්වනම් කරලා දෙයි. ඩිජිටල් බැනර උන් ලො රෙසලූශන් ගහන්නේ. කොලිටියට එන්න හයි සෙසලූශන් ස්ලො ප්‍රින්ටින් ගැහුවනම් හරි.
B U M P
මැට් ෆිනිශ් රෙද්දක් ඇති මචන්. දිලිසෙන්නේ නැති එකක්. මම නම් ඒ ගැන දන්නේ නැ.අර ඔප්සෙට් ප්‍රින්ට් කරන ශයින් රෙද්ද වගේ එකේනේ බං ඒව ගහන්නෙ..
ඒකනේ මචෝ අවුල.. කැන්වස් රෙදි වල ප්‍රින්ට් කරන්න බැහැ නේද ඒවා..?
![]()
![]()
බැලුවා බං පට්ට ගණන් නේහ් බං ඊබේ එකේ..
මචං මේවා ස්ටිකර් ද නැත්තං ඇඳපුවද..?
![]()
උබ ඔය සීන් එක හරියටම අහපන් නයින් හාට්ස් වගේ ස්ටුඩියො එකකින්. උන්ට ඔය රෙද්ද නැතුව ෆොටො ප්‍රින්ටින් පෙපර් ඇති ලාජ් සයිස්.
මේවා මචන් Wall Stickers. Canvas නම් බර ගානක් වෙයි. හොද වැඩ්ඩෙක්ට කියලා ඇද ගනින්. එහෙම නැත්නම් ඔන්ලයින් තමයි ගෙන්න ගන්න වෙන්නේ. මමත් කාලෙක ඉදලා නුවර පෙරහැර තියෙන ලොකු කැන්වස් එකක් හොයනවා බන් ගෙදර බිත්තියේ ගහන්න