සක්කිලි හැත්ත..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සක්කිලි හැත්ත..

    බලන්න බැරි උන් බලන්න එපා ඈ.. උපරිමේ වද දෙන කේස් එකක් තියෙන්නෙ.. ඒක නිසා ඒ වගේ සීන් බලන්න බැරි උන් බලන්න එපා.. බලලා මට බනින්නත් එපා..
    :angry:

    *Extremely Graphic*

    LINK
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,845
    990
    113
    Hamilton, NZ
    link eka udata pointer eka ginchama mokadda kiala thernwa. :dull:issaranam balanwa ban owa bookmark karan dan balankota oluwa ridenwa.:sorry: owa kohoma hari balanna pulunnwa satthunta wada dena ewa baluwama dawasama muspenthui :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන උත්තක්ද බ්‍රෝ මේ :angry::( එපා කියන එක කරනවා කියල දන්නෙ නැද්ද :sorry:

    thumbnail එක බලල ආව :baffled:
    එපා කියන එක කරන්න එපා හුත්තියෙ..:angry:

    බැලුවද..?

    thawa ekek balapan :dull:
    බැලුවා කිහිපයක්..

    මම බෙනා;21753443 said:
    මොකක්ද බන් තියෙන්නේ :(
    තියෙන්නෙ නොමරා මරන එකක්..

    balala kiyapan mokakda thiyenne kiyala
    බලන්න අමාරු නම් යන්න එපා.. කලකිරෙනව බං උට්ට.. මහ කැරි මිනිස්සු ඉන්නෙ..:(

    ȜMA X;21753445 said:
    link eka udata pointer eka ginchama mokadda kiala thernwa. :dull:issaranam balanwa ban owa bookmark karan dan balankota oluwa ridenwa.:sorry: owa kohoma hari balanna pulunnwa satthunta wada dena ewa baluwama dawasama muspenthui :dull:
    සත්තුන්ට වද දෙන එව්වා නම් බලන්නෑ.. ඒව නම් කෝටි ගණන් වලින් වීඩියෝ ඇති.. මේක අහම්බෙන් දැක්කෙ බං.. අවුරුදු ගානකින් Goregrish එක පැත්තෙ ගියේ.. නවත්තල තිබ්බෙ මාත් ඕව බැලිල්ල.. ෆිල්ම් එකක් බැලුවම යන්න හිතුනා..

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිස්සුන්ට මෙච්චර නපුරු වෙන්න පුලුවන්ද?
    කෙනෙකුට කියන්න පුලුවන් ඔය අපි මදුරුවොත් මරන්නේ කියලා...
    අනේ මන්දා...
    මහ මිලේච්ඡ ලෝකයක්... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(

    :(

    මිනිස්සුන්ට මෙච්චර නපුරු වෙන්න පුලුවන්ද?
    කෙනෙකුට කියන්න පුලුවන් ඔය අපි මදුරුවොත් මරන්නේ කියලා...
    අනේ මන්දා...
    මහ මිලේච්ඡ ලෝකයක්... :(
    ඒක තමා කියන්නෙ.. :(

    Baliwa bn pissu hadenwa eee site ekee mara ewne tiynne
    ඔව් ෆෝරම් එකකුත් ඇති වෙනව.. පිංතූර විතරයි..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hafoo.. kerakilla wage. aye nam warn karala tiboth balanne nea

    මං කාලයක් ඕව බලල බලලම ගාණක් නැතිව ගිහින් තියෙන්නෙ..
    පස්සෙ නැවැත්තුවා බලන එක මේකෙ උන් බැනල බැනලම..

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මං කාලයක් ඕව බලල බලලම ගාණක් නැතිව ගිහින් තියෙන්නෙ..
    පස්සෙ නැවැත්තුවා බලන එක මේකෙ උන් බැනල බැනලම..

    බලන්න එපා බන්.. :no:
    මට හිතෙනවා එවා බලන වෙලාවට අපේ ඇඟට ආවේගයට අපේ ලේත් සවුත්තු වෙනවා ඇති කියලා...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන්න එපා බන්.. :no:
    මට හිතෙනවා එවා බලන වෙලාවට අපේ ඇඟට ආවේගයට අපේ ලේත් සවුත්තු වෙනවා ඇති කියලා...:dull:

    වෙන්න පුලුවන්.. මට මං ගැනම කලකිරුනා පහු වෙද්දි..
    මොකද මට ඔය වීඩියෝ නොබල ඉන්න බැරි තත්ත්වයක් ආවා..
    සයිට් හොය හොයා හැමදාම බලන්න පුරුදු උනා..
    මහ ජරා සක්කිලි වැඩක් මං කලේ..
    සචියා එහෙම දන්නවා..
    ඌ තමා බැනල බැනලා නැවැත්තුවෙ..
    මං අන්තිමේ බලන එක නැවැත්තුවා..
    දැන්නම් ඇබ්බැහිවීමක් නැහැ..

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වෙන්න පුලුවන්.. මට මං ගැනම කලකිරුනා පහු වෙද්දි..
    මොකද මට ඔය වීඩියෝ නොබල ඉන්න බැරි තත්ත්වයක් ආවා..
    සයිට් හොය හොයා හැමදාම බලන්න පුරුදු උනා..
    මහ ජරා සක්කිලි වැඩක් මං කලේ..
    සචියා එහෙම දන්නවා..
    ඌ තමා බැනල බැනලා නැවැත්තුවෙ..
    මං අන්තිමේ බලන එක නැවැත්තුවා..
    දැන්නම් ඇබ්බැහිවීමක් නැහැ..

    ඉස්සරත් මෙහෙම එකක් දාලා තිබ්බා වගේ මතකයි ලයිව් ලීක් එකෙන්. :rolleyes:
    උඹ ඒ පුරුද්ද නැති කරගත්තු එක හොඳයි.. :)
    ඒ වගේම ඒ බව මෙතන ලියපු එකත් හොඳයි:):)