ලීක් වෙනවා උදවු .
මචංන්ලා මේකයි අවුල .
අපේ ගෙදර කොන්ක්‍රීට් වහලක් තියෙන්නේ .දැන් හදලා අවුරුදු 30-40 වගේ වෙනවා ලු .
වැස්ස දවස් වලට හෝ ගාල සමහර තැන් වලින් වතුර වැටෙනවා .:(:(
සමහර තැන වල පොඩිවට පැල්ලම් තියනවා .
දන්න ගොඩක් දේවල් කරා .මාසයක් විතර හොදට තිබිලා ආයේ වතුර වැටෙනවා බන් :(:(:growl:
මොකට...