ගසයි , ගෙයයි දෙකම රැකෙ
toiya Well-known member Jan 8, 2007 13,176 4,575 113 පොන්සි ආණ්ඩුව Nov 12, 2015 #1 ගසයි , ගෙයයි දෙකම රැකෙ
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 12, 2015 #5 මොකද්ද බන් ඔතන වෙන්නේ මට තේරෙන්නේ නෑ..? ඔතනින් අරන් ගිහිල්ල වෙන තැනක ඉන්දන්නද යන්නේ.??
Y youngman Member Dec 2, 2014 243 51 0 Nov 12, 2015 #6 maraputha said: මෙවැනි වැඩ කීපයක් මමද කර අැත. Click to expand... නමේ හැටියට ද වැඩ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Nov 12, 2015 #7 KasunKDP said: මොකද්ද බන් ඔතන වෙන්නේ මට තේරෙන්නේ නෑ..? ඔතනින් අරන් ගිහිල්ල වෙන තැනක ඉන්දන්නද යන්නේ.?? Click to expand...
KasunKDP said: මොකද්ද බන් ඔතන වෙන්නේ මට තේරෙන්නේ නෑ..? ඔතනින් අරන් ගිහිල්ල වෙන තැනක ඉන්දන්නද යන්නේ.?? Click to expand...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 12, 2015 #8 kellsupun said: Click to expand... එල වැඩේ...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 12, 2015 #9 පොල් ගණන් කාලෙ නිසයි ගහ රැකගන්න ගේම දෙන්නෙ.. ඔතන වෙන ගහක් තිබ්බා නම් කපල දායි.. කමක් නෑ.. කරපු වැඩේ අගය කරනවා..
පොල් ගණන් කාලෙ නිසයි ගහ රැකගන්න ගේම දෙන්නෙ.. ඔතන වෙන ගහක් තිබ්බා නම් කපල දායි.. කමක් නෑ.. කරපු වැඩේ අගය කරනවා..
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Nov 12, 2015 #11 පොතේ හැටියට මේ ඉන්දියාවේ කේරලේ. එහෙ තමයි මෙහෙම කරන්නේ. අපේ උන් මෙහෙම කර කර ඉන්නේ නෑ. http://heavyliftindia.blogspot.com/2014/01/horizontal-shifting-unconventional-way.html
පොතේ හැටියට මේ ඉන්දියාවේ කේරලේ. එහෙ තමයි මෙහෙම කරන්නේ. අපේ උන් මෙහෙම කර කර ඉන්නේ නෑ. http://heavyliftindia.blogspot.com/2014/01/horizontal-shifting-unconventional-way.html
maraputha Member Dec 23, 2014 3,720 409 0 Nov 12, 2015 #14 youngman said: නමේ හැටියට ද වැඩ Click to expand... - තරමක් ඔව් ...