මචන්, සිංහලෙන් දාන්න බැරිද? කියවගන්න ටිකක් අමාරුයි...
මම හිතන්නේ අපි රටක් හැටියට හැම වෙලේම නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ. එක පාරක් ඉන්දියාව යාළුවා කියල හිතන් ඉඳල කොටි ප්‍රශ්නෙදි නාගත්තා. ඒ වැරැද්ද ආයි නොකරමු. ඇමරිකාව, චිනේ ඇතුළු මේ රටවල් වලට අපි ඉත්තෝ විතරයි. අපි දැන් චීනෙත් එක්ක කොටි...