1. eransooriya

    ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම රනිල් වළ

    ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම රනිල් වළ මුලාශ්‍රය: https://www.colombotelegraph.com/index.php/exclusive-ranil-prevents-gota-arrest/ නීතිපති දෙපාර්තමේන්තුව ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන නිර්දේශයක් අගමැති රනිල් වික්‍රමසිංහ හට ඉදිරිපත් කලවිට ඔහු හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට නොගන්නා ලෙසත්...
  2. eransooriya

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    තුහ් නොදෝකින්. පළවෙනි comment දෙකෙන් පස්සේ මම හිතුව මූ ඓහික දර්ශන වාදියෙක් කියල. බැලින්නම් මුඩුක්කු වාසියෙක්.
  3. eransooriya

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    ඔය කියපු ඒවායේ යම් ඇත්ත කීපයක් තියනවා. ඒත් ඔය කතා විලාශය නිසා ඔහෙට තියන පිළිගැනීම එහෙම්පිටින්ම අවලංගු වෙලා යනවා. එක මනුස්සයෙක්ගේ අදහස් එක්ක නොගැලපීමක් නිසා හාමුදුරුවන්ට ඔහොම පොදුවේ බනින්න එපා. ආගම් විශ්වාස නොකිරීම ඔහේගේ අයිතිය. ඒ එක්කම කාටවත් හිරිහැර නොවෙන විදියට ධර්මයක් පිළිපැදීම අපේ අයිතිය...
  4. eransooriya

    විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු

    අඩු ගානේ රනිල් සමලිංගිකයෙක් නෙමේ කියන ස්ථාවරයේ හරි ඉඳගෙනනේ rep කපලා තියෙන්නේ! :lol: ඒකත් ප්‍රගතියක්
  5. eransooriya

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    මම හිතනවා ධර්මය විවාදයටත් විවේචනයටත් දෙකටම ගත යුතුයි. බුදු හාමුදුරුවෝ සත්‍යාවබෝධය කලෙත් මනස හැසිරවීමෙන්. ඊට පස්සේ සියලු අනුගාමිකයින්ට කිව්වේ "මා කියපු පමණින් කිසි දෙයක් පිලි ගන්න එපා" කියල. බුදු දහම තාර්කිකයි - එනිසා නියම තර්කන මාර්ගයක් ඔස්සේ ගියොත් අපිත් කෙලවර විය යුත්තේ බුදු හාමුදුරුවෝ කෙලවර...
  6. eransooriya

    විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු

    මේවා ලංකාවේ කිව්වනම් මම අනිවාර්යයෙන්ම කියනවා චන්දෙට කියපුව කියල. ඒත් ඉන්දියාවට talk දීපු එක තමයි පුදුමේ. ඔන්න colombo telegraph එකේ ඩයස්පෝරා සෙට් එකක් රනිල්ට පළු යන්න බනිනවා යුද අපරාධ වලට සුද ගානවා කියල. උන්ට දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ :lol:
  7. eransooriya

    විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු

    විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු මුලාශ්‍රය : http://dbsjeyaraj.com/dbsj/archives/39267 විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු" පුවත්පතට කියයි "හින්දු" පුවත්පතෙන් ඇසු ප්‍රශ්න වලට රනිල් දුන් පිළිතුරු වල සාරාංශයක් : - ඊළඟ අවුරුදු 2 ජාතික ආණ්ඩුවක් - ඇමති ධුර නැති මන්ත්‍රී වරු රජය...
  8. eransooriya

    යහපාලනයේ ගමන් මග

    මේකේ ප්‍රශ්නේ තියෙන්නේ වරදේ බරපතලකම නෙමේ, සාක්ෂි වල ස්ථිර භාවය. ශෂී වීරවංශ අතේ මාට්ටු ලිඛිත සාක්ෂිත් එක්ක. එනිසා උසාවි verdict එක අනිවාර්යයි. එත් දුමින්දට එරෙහි භෞතික සාක්ෂි නෑ. තියෙන්නේ witnesses ලා විතරයි. සාක්ෂි මදි වෙලා පොලිසිය පැරදුනොත් ආයි appeal එකෙන් පස්සේ මුට කවදාවත් ඒ වරදට නඩු දාන්න...
  9. eransooriya

    අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

    තව ටික දවසකින් මහින්දයි මෛත්‍රීයිත් කතාබහ කරයි. හැබැයි අපේ උන් නම් දිගටම ඇනකොටා ගනියි වගේ
  10. eransooriya

    MR.PRESIDENT ~ මෛත්‍රි පිළිසදර

    අවුරැදු 5න් පස්සෙ එන කෙනා මීටත් වඩා යහපත් දේ කරන්නෙක් වේවා'යි පතමු...
  11. eransooriya

    තිස්ස අත්තනායක අත්අඩංගුවට

    ඉක්මනින් ඇප ලැබිල සාධාරණ නඩුවකට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ඇත්තටම දැන් තියෙන්නේ යහපාලනයක් නම් ඒක තමයි වියයුත්තේ. දඬුවම වරදට මිස මිනිසාට නොවේවා :D
  12. eransooriya

    BREAKING NEWS: Tissa Attanayake arrested

    ඉක්මනින් ඇප ලැබිල සාධාරණ නඩුවකට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ඇත්තටම දැන් තියෙන්නේ යහපාලනයක් නම් ඒක තමයි වියයුත්තේ. දඬුවම වරදට මිස මිනිසාට නොවේවා :D
  13. eransooriya

    nazi රැළක් මැද නොසැලුණු මිනිසා

    nazi රැළක් මැද නොසැලුණු මිනිසා මිනීමරු ඒකාධිපතියකුගේ පක්ෂපාතින් රැළක් මැද පවා ඔහුට ගරු කිරීම ප්‍රතික්ෂේප කල මේ මිනිසා අපටත් ආදර්ශයක් නේද? මුලාශ්‍ර : http://en.wikipedia.org/wiki/August_Landmesser
  14. eransooriya

    ශිරාණි දවසකට වැඩ භාර ගනියි

    මෙයත් මහින්ද පත්කළේ ජ්‍යෙෂ්ටයෙක්ට උඩින්. අනික මෙයා තමයි ස්වාධින කොමිෂන්, ජනාධිපති ධුර වාර සීමා අහෝසි කරන්න උදව් කලේ. සැමියා දුෂණ වලට සම්බන්දයි. ඒත් මහින්දගේ අනිත් අයත් එක්ක බලද්දී සාපක්ෂාව හොඳයි. අවසාන කාලේදී හර්ද සාක්ෂියෙන් කෑල්ලක් විතර මෙයාට හම්බ වුණා. ඉතින් දවසින් ගෙදර යාම කියන්නේ තමන්ට තියන...
  15. eransooriya

    ශිරාණි දවසකට වැඩ භාර ගනියි

    ඉසෙල්ලා ඔට්ටුව අකුරටම කලොත් නේද හොඳ?
  16. eransooriya

    සුද්ද බස් එකේ යන්නෙත් අපි වගේනෙ බොලව් (+18+)

    වලත්තයෝ කොහෙත් ඉන්නවා. හැබැයි මේ නම් චීන්නු නේද?
  17. eransooriya

    දුමින්ද_ඉවරායි

    අළුත්ම න්‍යාය: නීතිය ක්‍රියාත්මක කිරීම = දේශපාලන පළිගැනීම

    No contents