එකටනම් එකඟ වෙන්න අමාරුයි. බුද්ධාගම කියන්නේ ලෝක ධර්මතාවයන්වල එකතුවක් මිස කියපු කෙනා, ස්ථානය, ලියපු ස්ථානය, අදහන අය මත රඳා පවතින දෙයක් නෙමෙයි. තමන් අවබෝධ කරගතයුතු දෙයක්. ඒක අපිට අමාරු නිසයි බුදු කෙනෙක් ඉන්නේ. අපේ තර්ක දුර්වලයි කියන එක වෙනම එකක් (මමත් ඒකට එකඟයි). ඒත් බුදුන් දෙසු ධර්මය = බුද්ධ...