වාසි සහගත ප්‍රතිඵලයකින් ක්‍රියාවක් සාධාරණීකරණය වෙන්නේ නෑ. එහෙනම් මට පොලිසියට අහු නොවී රුපියල් කෝටියක් හොරකම් කරන්න පුළුවන් නම් ඒක හරි වෙනවා, විශේෂයෙන්ම මම ඒ සල්ලි වලින් දන්සලක් දැම්මොත්.
පියාගේ පවු පුතා ගෙවිය යුතු නෑ. නඩුවකින් තොරොව හෝ ආත්මාරක්ෂක හේතු රහිතව මිනිහෙක් මැරීම වැරදියි. දරුවෙක් මැරීම...