Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2021

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2021....

    GL.png



    තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්‍රහනය කරනවා..;)



    මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඕන.

    එක්කෙනෙක්ට අවස්ථා 3 ක් හිමි වෙනවා :P

    ඔබට 0-3000 දක්වා ගණනක් අනුමාන කරන්න පුලුවන් :yes:

    සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ :no:



    1cOEWOI.jpg




    නිවැරදි පිලිතුර අඩංගු Image එක තියන rar file එක මේ ත්‍රෙඩ් එකට අමුනලා තියනවා
    තරගය අවසානයේදි නිවැරදි පිලිතුර තියෙන File සදහා password එක ලබා දෙනවා.



    Password crack කිරීම සපුරා තහනම් :angry:

    Crack කිරීම %$^%$&% සදහා පමනයි :angry:




    තරගයේ ජයග්‍රහකයාට තමන් කැමති Mobile Network එකකට Reload එකක් ලබා දෙනවා 🎁🎁🎁🎁


    අවසාන දිනය 2021-04-16 සවස 03:00 ට

    Spongebob Squarepants Good Luck GIF



    https://www.mediafire.com/file/spdkvc8kjqrtnzt/gaslabu2021.rar/file
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නිකන් බං දැම්මේ. ලඟින් හරි ගියොත් දාන්න ඉන්න රීලෝඩ් එකේ සල්ලි ගිහින් පංසලේ පින් කැටේට දාපන්.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නිකන් බං දැම්මේ. ලඟින් හරි ගියොත් දාන්න ඉන්න රීලෝඩ් එකේ සල්ලි ගිහින් පංසලේ පින් කැටේට දාපන්.
    එල එල බන් කවුරුත් ආතල් එකට තමයි මේක සෙල්ලන් කරන්නේ ;)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දැන් උඹ ගස්ලබ්බ පලලා ඇට ටික එක්ක ෆොටෝ එකක්ද දාන්නේ 😊 නැත්තං උඹට හිතුන ගානක්ද😡

    ඇට ගාන තියන File එක මේ ත්‍රෙඩ් එකේ දාලා තියනවා තරගය අවසන් උනාම මම ඒ rar password එක දානවා ඕනම කෙනක්ට ඒකේන් file එක open කරලා ඇට ගනන බලාගන්න පුලුවන් :yes:
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    125
    459
    47
    ගිය පාර දින්නම එකෙක් දෙන්නෙක් කුනු කතා වගයක් කිව්වා මට 😭
     
    • Haha
    Reactions: EnIgma001