:love::love:TATTOO පච්ච:love::love:
මොකක්ද යකෝ මේ කර ගත්තේ මෙච්චර් කල් තෝව හදල හදල තුවාලයක් වෙන්න නොදී, අතක් පයක් නොකඩ හැදුව තෝ ගිහින ගහගත්තා එකක්, බලනවා රස්තයාදු කාරයෙක් වගේ, රස්සාවකට යන්නේ කොහොමද, මගෙත් එක්ක එහෙම එනවා නෙවෙයි ඕව පෙන්න එළියේ දාගෙන මේ ගොඩක් ගෙවල් වලින් කොල්ලට හම්බෙන ප්රතිචාරේ...