1. ramesh_jaya

    FINISHING වහල

    ලගදි FINISHING වහලයක් ගහපු කවුරු හරි ඉන්නවද? COST එක කොහොමද 1s.ft වලට?
  2. ramesh_jaya

    බැංකු loan

    දැන් බැංකුවල සාමාන්‍ය personal loan interest rate එක කීයක් වෙනවද? හැමදාම රට ඉදල බැහැ මචංලා හොයපු සේරම ගේ හදන්න යට කරා. loan එකක් අරන් පොඩියට communication business එකක් පටන් ගන්න හිතන් ඉන්නේ, press එකක​ graphic design වලට අදාලව job කරපු නිසා printing, designing, computer repair ගැන දැනීම ඇත​...
  3. ramesh_jaya

    SLT Down

    handawe idala SLT connection down weladooo...
  4. ramesh_jaya

    කෙල්ල

    මාස දෙකක් තිස්සේ පස්සෙන් යන කෙල්ල ඊයේ මට පික් එකක් සෙන්ඩ් කරල....මොකද කරන්නේ මේකට..මේක ගොඩ යන පාටක් නැතිද බන්? :(:(:(:(:(
  5. ramesh_jaya

    first time කෙල්ලව...

    first time කෙල්ලව meet වෙන්න යන්න හදන්නේ මචන්ලා...කෙල්ලව ගොඩ දා ගන්න අත්දැකීම් ඇති අය උපදෙසක් දෙන්ඩෝ...යන්න ඕන පිළිවෙල වගේ ඒවා... පසුව ලියමි කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..
  6. ramesh_jaya

    කෙල්ලෙක් help!!!

    මේකයි සීන් එක....මම ඉස්සර ඉදල දන්න කෙල්ලෙක් ඉන්නවා (school ගිය දවස්වල අවුරුදු 4කට කලින්) මේ ලගදි එයාව fb එකෙන් සෙට් උන චැට් එකට. දැන් මාසයක් විතර ඇති. පස්සේ මන් ෆෝන් no ඉල්ලුව එකත් බෑ බෑ කියල දුන්න මට. දැන් මෙහෙමයි සීන් එක කෙල්ලට කොල්ලෙක් ඉදල කලින් දැන් ඒක නැවතිලා අවරුදු 3ක් විතරලු ඒත් මේ කෙල්ල...
  7. ramesh_jaya

    IPHONE 6 Help!!!!!

    මම dubai වල work කරේ. මම එහෙන් එද්දී බොහොම අඩු ගානකට Iphone 6 එකක් ගේනවා ඉන්දියන් කෙනෙකුගෙන්. ඌ lock කඩන්න දන්නේ නැති නිසා වික්කේ ( icloud lock නැති එකක්) password එකක් විතරයි තිබුනේ ඒක රීසෙට් කරලා හැදුව. මම phone එක ලංකාව ඇතුලේ මාස 6ක් විතර use කරා, ඒත් ආපහු මම යනවා dubai වලට දැන් මම මේ phone...
  8. ramesh_jaya

    NEED X FILES full

    X-files full tv series ekama soft copy ( external hard ekakata copy) denna puluwan kenek innawada ragama awata? 720p or 1080p oona
  9. ramesh_jaya

    Medical Test

    dubai yanna oona karana GCC MEDICAL TEST ekata oona slip eka ganna puluwan borallen vitharada? kadawatha awatain slip eka da ganna puluwan kamak nadda?
  10. ramesh_jaya

    අව්ලක් 2TB Pen drives 4500/=

    අපේ පැත්තේ එකක් 2TB වගයක් විකුනනවා 4500/= යි ලු 2TB පෙන් ඇත්තටම තියෙනවද? මම ඇහුවෙත් අදමයි

    No contents