AK-47
Автома́т Кала́шникова
AK 47 කියන්නේ, සම්පූර්ණ ස්වයංක්රීය (Automatic) තුවක්කුවක්.
_eQLFVpOYm4
* මොකක්ද ස්වයංක්රීය තුවක්කුවක් කියන්නේ?
ස්වයංක්රීය තුවක්කුව නිර්වචනය කරන්නේ මෙහෙමයි:-
තුවක්කුවේ ට්රිගරය (කොකා) මිරිකාගෙන සිටින තුරු, එම තුවක්කුවට සපයා ඇති පතරොම් සියල්ල, නොකඩවා, එකක්...