..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන් A/L IT කරපු උන් ඉන්නවා නේද? උඹලා ළඟ නෝට් එහෙම තියෙනවද?
සිලබස් එකට ගැලපෙන පොත් එහෙම තියෙනවනම් කියහන්කෝ.
උසස් පෙළ සඳහා තොරතුරු තාක්ෂනය කියලා පොතක් දැක්කා මම. රුපියල් 1250ක් වෙනවා. මම ඉන්නේ කොළඹින් ඈත මචන්. ඒක නිසා මට ඒ පොත ගන්න විදිහක් නෑ. කොළඹ අවට ඉන්න...