මචන් A/L IT ගැන

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන් A/L IT කරපු උන් ඉන්නවා නේද? උඹලා ළඟ නෝට් එහෙම තියෙනවද?
    සිලබස් එකට ගැලපෙන පොත් එහෙම තියෙනවනම් කියහන්කෝ.
    උසස් පෙළ සඳහා තොරතුරු තාක්ෂනය කියලා පොතක් දැක්කා මම. රුපියල් 1250ක් වෙනවා. මම ඉන්නේ කොළඹින් ඈත මචන්. ඒක නිසා මට ඒ පොත ගන්න විදිහක් නෑ. කොළඹ අවට ඉන්න එකෙක්ට පුලුවන්නම් එක අරන් මට පොස්ට් කරහන්. මම සල්ලි බෑන්ක් අකවුන්ට් එකකට දාන්නම්.


    එත් එක්කම A/L IT වලට උදව් වෙන දේවල් ටිකකුත් දියල්ල..
    මගේ නංගිට හොඳේ.
    උම්ම්ම්ම්ම්මා
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උම්ම්ම්ම්ම්මා මේක නන්ගිද දුන්නේ ? :sorry::P බුම්ප් මචන් කව්රු හරි උදව් කරයි :)
     
    • Like
    Reactions: Kasippu Sira

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම දෙන්නද උඹට????

    480910_599568546740862_1426588359_n.jpg
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    A/L IT nam patta lesiy ban..

    mama clz yanne nathuwa masa 5n ICT B ekak damma python and sql melo deyak allannewath nathuwa..

    past papers tika 4,5 parak karapan..thats it!
     
    • Like
    Reactions: Kasippu Sira