Jaffna වල නවතින්න තැනක්???

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Jaffna වල නවතින්න තැනක්???

    මචං නිවාඩුවට ගෙදර අයත් එක්ක යාපනේ යන්න හිතාගෙන ඉන්නවා. රැයක් නවතින්න වෙනවා. උඹලා දන්න තැනක් තියෙනවද හොද. 6 දෙනෙක් ඉන්නව. ගොඩක් ලොකු ගානකටනම් බෑ මචං.. අඩු ගානකට වගේ.. ටවුන් එක හරියෙන්ම වගේ තියෙනවනම් හොදයි.

    දන්න තැනක් තියෙනවනම් කියහන් සහෝ..​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    දන්නේ නැහැ බන්. පුළුවන් නම් දුප්පත් දෙමළ ගෙදරකට ගිහින් චැටක් දාලා විස්තර ටිකක් දැනගෙන අපිටත් කියන්න.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    navy eken tamil ayage gewal rent karanawa podi ganan walata
    kayts wala thama thiyenne,api nagadipe yanna thibba nisa ehe nawathune
    navy eke adurana kenek innawanam lesi
    town ekenam ganan

    2hropdt.jpg
     
    Last edited:

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචන් මම ගෙහින් හිටියා greengrass කියල හොටෙල් එකක, town එකෙමයි තියෙන්නේ. මතක හැටියට රූම් එකක් රැ4000 කොහෙද... තැන නම් හොදටම හොදයි.. rooms එහෙම එල. family resturant එකකුත් තියෙනවා, අරක්කු බීයර් ඕන දෙයක් තියෙනවා. එක ගාන වැඩි නම් තව town එකෙන් පොඩ්ඩක් පිටට වෙන්න තැන් තියෙනවා ගෙවල් guest house වලට convert කරලා, රු 2000. හොද පිරිසිදු කාමර, කිසිම අවුලක් නෑ, උබට කෑම ඕනේ නම් උන්ට කිව්වම ලෑස්ති කරලා දෙනවා. එකත් වැඩි නම් තව lodge තියෙනවා රැ 500 - 600, family එක යනවනම් ඒවායේ ඉන්න අමාරුයි මචෝ. බය නැතුව පලයන් පොඩි වටයක් ගහද්දි උබේ budget එකට හරි යන තැනක් ezy හොයා ගන්න පුළුවන්.

    http://jaffnagreengrass.com/
     
    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බම්ප්

    bump ban...

    http://www.saiholidaiinn.com

    hotel eka hodai api private visit karala tiyenawa rooms ehema hodatama clean
    rates okkoma tiyenawa

    navy eken tamil ayage gewal rent karanawa podi ganan walata
    kayts wala thama thiyenne,api nagadipe yanna thibba nisa ehe nawathune
    navy eke adurana kenek innawanam lesi
    town ekenam ganan

    2hropdt.jpg

    උඩට ;)

    මචන් මම ගෙහින් හිටියා greengrass කියල හොටෙල් එකක, town එකෙමයි තියෙන්නේ. මතක හැටියට රූම් එකක් රැ4000 කොහෙද... තැන නම් හොදටම හොදයි.. rooms එහෙම එල. family resturant එකකුත් තියෙනවා, අරක්කු බීයර් ඕන දෙයක් තියෙනවා. එක ගාන වැඩි නම් තව town එකෙන් පොඩ්ඩක් පිටට වෙන්න තැන් තියෙනවා ගෙවල් guest house වලට convert කරලා, රු 2000. හොද පිරිසිදු කාමර, කිසිම අවුලක් නෑ, උබට කෑම ඕනේ නම් උන්ට කිව්වම ලෑස්ති කරලා දෙනවා. එකත් වැඩි නම් තව lodge තියෙනවා රැ 500 - 600, family එක යනවනම් ඒවායේ ඉන්න අමාරුයි මචෝ. බය නැතුව පලයන් පොඩි වටයක් ගහද්දි උබේ budget එකට හරි යන තැනක් ezy හොයා ගන්න පුළුවන්.

    http://jaffnagreengrass.com/

    උඩට​

    තෑන්ක්ස් මචංලා
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Treat Ooo Kiyala thenak thiyenawa machan 021-2220298/021-2220299/077-7732267
    Kalin book karala palayan

    Take the meals from US hotel restaurant... Its really tasty...

    Both near to railway station..
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Machan Army eke place ekak thiyenawa. Dambakola Patuna Rest kiyala . Google search karapan. Prices adui. Loku rooms thiiyenawa. Double bed 3k thiyena room eka 4000K wage wei per night. Beach eka gawama. But foods nam Vegetarian only. Patta rasai
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    jafna YMCA eka contac karapan , station eke idan wadi durak na , rates harima adui. loku facilities nag na but place eka hodai . mama idala thiyanawa, family rooms wenama thiyanawa.