බූට් කාපු දුවල/පුතාල, මානසිකව වැටිල ඉන්න ඒළකිරි වාසීන් සාවධානව කියවා ධාරණය කර ගනිත්වා...!!
මට ඇති එකම දුක ආපහු වතාවක් මං ආසා කරන ඉහුම් පිහුම් කරන්න බැරි එක විතරක්ම නෙවෙයි. මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ ‘පහක්’ දාන්නත් බැරි එකයි.
නාස්ති කරන්න ඇත්තටම මට කාලයක් නෑ තමයි. මරණයට කළින් ඒ හීනය හැබෑ...