මෙහෙමවත් කරමු....
අදින් පස්සෙ Ecosia එකෙන් search කරලා පැලයක් සිටුවන්න දායක වෙමුද?
මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතු නිසා ගිනිගෙන දැවෙන ඇමේසන් වනාන්තරය ගැන ඔබ දන්නවා ඇති.
"මේ ගැන අපිට මොනාද කරන්න පුලුවන්?" ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
අපිට කළ හැකි ඉතා පහසු, නමුත් සාර්ථක විසඳුමක් තියෙනවා...