මම, අපි, උඹල කවුරුත් පාරෙ යද්දි මේ වගේ දේවල් වෙන්න / දකින්න පුලුවන් නිසා....
මෙන්න මිනිස්සු
අද දවල් 12.30 ට වගේ ගුරුදෙණියේ බයික් එකක්, ලොරියක ගැටීමෙන් අනතුරක් උනා. වටේ හිටපු අය හා වාහන වලින් ආව අය මාරම විදිහට කොල්ලා ගැන බැලුවා,
1. උරහිස හා අතේ භාහුව කැඩිලා, කොන්ද රිදෙනවා කීවා...