ඩෙන්මාකය ලංකාවට වඩා කුඩා භූමි ප්‍රමානයක් තියෙන , ප්‍රධාන විශාල දූපත් 4 කින් සහ තවත් මධ්‍යම සහ කුඩා සියළු දූපත් 408 ක් තියෙන රටත්.
ඩෙන්මාකයට කිසිම ස්වභාවික සම්පතක් නැහැ එහි ඉතාම සරු ලංකාවෙ නුවරඑලියෙ වගේ කළු පැහැති පස හැරුණ කොට...
දල වශයෙන් පැතලි රටක්.. ඒ කියන්නෙ අපේ රටේ වගේ කඳු , නිම්න , දියඇලි...