මචංලා කවුද මාලඹේ ඉන්නෙ මාලඹේ සුදර්ශන මාවත කියලා තියෙනවද
මට දැනගන්න ඕනෙ විස්තරයක් තියෙනවා
මට ඇඩ්රස් එකක් දැනගන්න ඕනෙ හේතුව මේකයි එතන උන් හොටේල් වල ජොබ් දෙනව කියලා
දාල තිබ්බා ඒ දාල තිබ්බ ඊ මේල් එකට සී වී එකත් යැව්වා ඊට පස්සෙ එතනින් මට කෝලුත් කරා
හැබැයි මුන් කියනවා ඊට පස්සෙ ජොබ් එක ඔනෙනම්...