[FONT="]මචංලා කවුද මාලඹේ ඉන්නෙ මාලඹේ සුදර්ශන මාවත කියලා තියෙනවද[/FONT][FONT="][/FONT]
[FONT="]මට දැනගන්න ඕනෙ විස්තරයක් තියෙනවා[/FONT][FONT="][/FONT]
[FONT="]මට ඇඩ්රස් එකක් දැනගන්න ඕනෙ හේතුව මේකයි එතන උන් හොටේල් වල ජොබ් දෙනව කියලා [/FONT][FONT="][/FONT]
[FONT="]දාල තිබ්බා ඒ දාල තිබ්බ ඊ මේල් එකට සී වී එකත් යැව්වා ඊට පස්සෙ එතනින් මට කෝලුත් කරා[/FONT][FONT="][/FONT]
[FONT="]හැබැයි මුන් කියනවා ඊට පස්සෙ ජොබ් එක ඔනෙනම් රැපියල් 4000 ඕනෙ කියලා[/FONT][FONT="][/FONT]
[FONT="]මම මුලින් කිවුවා පස්සෙ කියන්නම් කියලා (එක පාරටම මෙහෙම සල්ලි දෙන්න මම ඒව තියාගෙන නෑ නෙ)[/FONT][FONT="][/FONT]
[FONT="]පස්සෙ මම ආයෙත් කෝල් කරා සී වී එක 2 තුන් පාරක් මේල් කරා උන් මොකුත්ම කියන්නෙ නෑ[/FONT][FONT="][/FONT]
[FONT="]මට දැනගන්නඕනෙ මෙතන ඇත්තටම මෙහෙම එකක් තියෙනවද කියලා[/FONT]