1. 910

    27 inch 2K monitor

    ගෙදර office එකට 2k 27 inch monitor එකක් ගන්න බැලුවෙ. Word, google sheets, photoshop වලට තමා ගොඩක්ම use කරන්නේ. ඊට අමතරව youtube videos බලන්න. දැනට idea එක curved එකක් ගන්න. මගේ වැඩ වලට ගැලපෙනවද දන්නෙ නෑ. Budget 80 - 90 Nanotek site එකේ මේ MSI monitor දෙක තිබුනා. MSI G27CQ4 E2 - 92,000-...
  2. 910

    Bluebird Sylphy G11

    Bluebird Sylphy G11 කාර් එක සාමාන්‍ය ගෙදර පාවිච්චියට හොදද? මේකේ අවේනික ලෙඩ එහෙම තියෙනවද? වැඩිය දුවන්නේ නැති නිසා තෙල් කරන ගාන නම් ලොකු අවුලක් නෑ.... එත් මේකේ සාමාන්යෙන් තෙල් කීයක් කරයිද? :sorry: දැනට 2010 වගේ විකුනන්න තියෙන ඒවා 35 ක් වගේ කියනවා. මේ ගාන දැන් තියෙන "කාර් මාර්කට්" එකත් එක්ක අවුලක්...
  3. 910

    Carbon Tax

    කාබන් ටැක්ස් එක තාම ගෙවන්න ඕනෙද? :confused:
  4. 910

    20,000 phone

    20,000 වගේ ගන්න පුළුවන් හොඳ phone මොනවාද
  5. 910

    Generator Help!

    මචන්ලා මට ජෙනරේටර් ගැන පොඩි දෙයක් දැනගන්න ඕනේ... පරණ 3kv ජෙනියක් තියෙනවා. ඒකෙ වෝල්ටේජ් එක මීටර් එකක් දාල චෙක් කෙරුව. 245 - 255 වගේ එනවා. හර්ට්ස් ගාන 60 - 61 වගේ එනවා. :baffled: වොට් 100 බල්බ් එකක් දාල බැලුව අවුලක් නෑ වැඩ. ඒත් අපේ ගෙවල් වල නොර්මල් 230V / 50Hz නේ එන්නේ. මට මේක ඒ ගානට හදා...
  6. 910

    Law help!

    මගෙ අදහසක් තියෙනවා ලෝ කරන්න. අවශ්‍යතාවය නීතිය පිලිබදව දැනුමක් ලබා ගැනීම පමනයි. මට දැනගන්න ඕනේ, 1. මම බිස්නස් කරන අතර තමා මේක කරන්න යන්නේ පාර්ට් ටයිම් කරනවනම් Law college ගිහිල්ල කරන්න පුලුවන්ද? 2. නීතීඥයකු වීමේ බලාපොරොත්තුවක් නැති නිසා Law college යන එක තේරුමක් නැද්ද? 3. Open University එකේ LLB...
  7. 910

    SLT 1kbps

    1 Country 1 kbps :lol::lol::lol: https://www.facebook.com/GestoValens
  8. 910

    Intelligent Elevator

    YG0LyVIM2Aw :lol::lol::lol:
  9. 910

    පොසොන්_පොහෝ_දිනය_අදයි!

    පොසොන්_පොහෝ_දිනය_අදයි! පොසොන් පොහෝ දිනය අදයි! බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුසමය හඳුන්වා දුන්හ. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමක්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් ,භණ්ඩුක නම් අනාගාමී...
  10. 910

    වෙසක්_පොහෝ_දිනය_අදයි!

    වෙසක්_පොහෝ_දිනය_අදයි! වෙසක් පොහෝ දිනය අදයි! ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත. එයට එක් හේතුවක් වූයේ බුද්ධත්වයට පත් වූ උතුමාණන් වෙසක් පුන් පොහෝ දිනක උපත ලැබීම යි. කිඹුල්වත් නුවර එවකට පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ දේවිය වූ මහාමායා අගබිසවගේ කුසෙහි බෝසතුන්...
  11. 910

    මැදින්_පුර_පසළොස්වක_පොහෝ_දිනය_අදයි!

    මැදින්_පුර_පසළොස්වක_පොහෝ_දිනය_අදයි! මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි! තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත්පුර චාරිකාව හෙවත් උපන්බිමට වැඩමවීම බුදුසිරිතෙහි අසිරිමත් සිදුවීම් රාශියකට හේතු වූ ආකාරය ප්‍රකටය. විසිදහසක් පමණ මහ සඟරුවනත් ඒ සා විශාල සංඛ්‍යාවක් වූ උවසු පිරිසත් සමඟ බුදුරජාණන්...
  12. 910

    Nissan Vanette / Toyota LiteAce

    මට පොඩි ලොරියක් හොයාගන්න ඕනේ. ලෙඩ අඩු හොඳටම තෙල් වැඩ කරන එකක්. අංක එක කිලෝමිටරේකට යන වියදම. සතියකට 1000km විතර දුවන්න තියෙනවා. ඒ නිසා හොඳට පට්ට ගහන්න පුළුවන් එකක් තමා ඕනේ.;) දැනට මම Nissan Vanette ඩීසල් වාහන දෙක තුනක් බැලුව. Nissan R2 කියන එන්ගිනේ එක තමා තියෙන්නේ. (මැස්ඩ එකෙත් මේකම තියෙනවා)...
  13. 910

    ඉල්_පොහෝ_දිනය_අදයි!

    ඉල්_පොහෝ_දිනය_අදයි! ඉල් පොහෝ දිනය අදයි! “ඉල්” යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. හීල – සීතල යන අර්ථය ගෙන දෙයි. වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි. සම්බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා රාශියක්‌ මේ පොහොය දිනය හා සම්බන්ධ වේ. වස්‌ පිංකම් මාලාවේ...
  14. 910

    වප්_පොහෝ_දිනය_අදයි!

    වප්_පොහෝ_දිනය_අදයි! වප් පොහෝ දිනය අදයි! සුපුරුදු ලෙස ශීලාංගයන්හි පිහිටීමෙන් යුතුව කිසියම් විවේකයක් ලබමින් ආගමික කටයුතුවල යෙදෙන අද දිනය වප් පුර පසළොස්වක පොහෝ දිනය වශයෙන් අපි හඳුනාගෙන සිටිමු. අද දිනයෙහි ශාසනික වශයෙන් මෙන්ම ශාසන ඉතිහාසය සම්බන්ධයෙන්ද බොහෝ වැදගත් සිදුවීම් සිදුවී තිබේ. ඔබේ අවධානය...
  15. 910

    NASCAR Driver prank

    q02BXGDSDkE :rofl::rofl::rofl:
  16. 910

    බිනර_පොහෝ_දිනය_අදයි!

    බිනර_පොහෝ_දිනය_අදයි! බිනර පොහෝ දිනය අදයි! වස්සාන සමයෙහි එළඹෙන පෝය දින අතුර බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍ය අතින් වැදගත් පෝය දිනයකි. අවුරුද්දේ එළඹෙන වැසි සාර මාසය අමුතු ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකට ය. භික්‍ෂූන් වහන්සේ බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ...
  17. 910

    නිකිණි_පොහෝ_දිනය_අදයි!

    නිකිණි_පොහෝ_දිනය_අදයි! නිකිණි පොහෝ දිනය අදයි! දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප...
  18. 910

    Cartoon - Development and Poverty

    Development and Poverty https://www.facebook.com/Awantha.artigala
  19. 910

    ඇසළ_පොහෝ_දිනය_අදයි!

    ඇසළ_පොහෝ_දිනය_අදයි! ඇසළ පොහෝ දිනය අදයි! බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්‍මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්‍මය පහළ විය. අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම...
  20. 910

    Part time job

    මේක පොඩි marketing සම්බන්ද වැඩක්. අපි web design කරනවා. ඔයාට පුළුවන් වෙබ්සයිට් එකක් හදාගන්න අවශ්‍යතාවය තියෙන අය අපිට හදුන්වල දෙන්න. අපි ඒකට ඔයාට commission එකක් ගෙවනවා. පොඩි ගණක් නෙමේ. සම්පුර්ණ වෙබ් අඩවියේ වටිනාකමින් 20% ක්. Ex. Rs.25,000- සයිට් එකකට Rs.5,000- Rs.50,000- සයිට් එකකට...

    No contents