නවම්_පෝහෝ_දිනය_අදයි!
නවම් පෝහෝ දිනය අදයි!
ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක් සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්රධාන වන අතර ප්රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර...