2010 සිට 2015 වන විට ඉහත දිස්ත්‍රික්ක 6න් කොළඹ, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මහින්ද මහතාට අවාසි තත්වයක් නිර්මාණය වීමට පසුගිය වකවානුවේ රට තුල ඇතිවූ ජාතිවාදී තත්වයන් හේතු වෙන්න ඇති. පොළොන්නරුව සහ ගම්පහ දිස්ත්‍රික්ක මෛත්‍රී මහතාගේ හා චන්ද්‍රිකා මහත්මියගේ බල ප්‍රදේශ නිසා ඒ ප්‍රදේශ පරාජය වීම ඒ මත...