KsJ48zDmH_c
JAMJOOM Well-known member Apr 12, 2012 3,092 259 83 Jan 11, 2015 #1 Reactions: chathu05 and ^Buddhika^
chami_84 Well-known member Sep 23, 2008 21,560 3,176 113 Jan 11, 2015 #2 අපේ රජා අපිට ඔන..මහින්ද චින්තනය ඔන..සිංහලයා පැරදුනා..රට ගැන නෙව් බඩ ගැන හිතුවා..රට පවා දුන්නා Last edited: Jan 11, 2015
JAMJOOM Well-known member Apr 12, 2012 3,092 259 83 Jan 11, 2015 #3 chami_84 said: wada na Click to expand... dang hari.......
hancok Well-known member Aug 16, 2008 36,592 19,040 113 පිළි-ඇඳි-දොළ Jan 11, 2015 #4 DM kiyanne mokakda
Prabasha Well-known member Jan 31, 2009 4,402 1,433 113 IN THE INTERNET Jan 11, 2015 #8 ඔන්න මහින්දව අයින් කරල
A asiridol Active member Dec 29, 2006 756 234 43 Still on earth Jan 11, 2015 #9 අනේ පවු බන්.. බලයේ ඉන්නකන් CTB බස් දාල සෙනග ඇද්දුව.. දැන් ඒවත් නැති නිසා බර වියදම් ඇති මෙච්චර බත්ගොට්ටන් ගෙන්න ගන්න ..
අනේ පවු බන්.. බලයේ ඉන්නකන් CTB බස් දාල සෙනග ඇද්දුව.. දැන් ඒවත් නැති නිසා බර වියදම් ඇති මෙච්චර බත්ගොට්ටන් ගෙන්න ගන්න ..
JAMJOOM Well-known member Apr 12, 2012 3,092 259 83 Jan 11, 2015 #10 Prabasha said: ඔන්න මහින්දව අයින් කරල Click to expand... ow.. rajawa sababathi gameng ayin karala.............
Prabasha said: ඔන්න මහින්දව අයින් කරල Click to expand... ow.. rajawa sababathi gameng ayin karala.............
eransooriya Member Dec 13, 2014 735 44 0 ගම්පහ දිස්ත්‍රි& Jan 11, 2015 #11 බුදු අම්මෝ මෙන්න ආපහු එනෝ!
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Jan 11, 2015 #12 eransooriya said: බුදු අම්මෝ මෙන්න ආපහු එනෝ! Click to expand... bayai ne
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 11, 2015 #13 hancok said: DM kiyanne mokakda Click to expand... koti news
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Jan 11, 2015 #14 Prabasha said: ඔන්න මහින්දව අයින් කරල Click to expand... Wisthara karala kiyapanko
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Jan 11, 2015 #15 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට http://newsfirst.lk/sinhala/2015/01/සන්ධානයේ-හිටපු-අමාත්‍යවර/
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට http://newsfirst.lk/sinhala/2015/01/සන්ධානයේ-හිටපු-අමාත්‍යවර/
deanXX Well-known member Oct 15, 2013 21,257 15,824 113 Jan 11, 2015 #17 IveyStyle said: lol aru adana heti........ Click to expand... Waddekda koheda ban.
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 11, 2015 #18 ලොල් බන් අර මහින්දානන්දය ආපු විදිය බලහන්කො සෙනඟ අස්සෙන්
Prabasha Well-known member Jan 31, 2009 4,402 1,433 113 IN THE INTERNET Jan 11, 2015 #19 paralk said: Wisthara karala kiyapanko Click to expand... SLFP එක දෙකට කැඩිල මට පේන විදියට මහින්දව අයින් කරපු එක නීතිමය වශයෙන් හරිද sure නෑ.
paralk said: Wisthara karala kiyapanko Click to expand... SLFP එක දෙකට කැඩිල මට පේන විදියට මහින්දව අයින් කරපු එක නීතිමය වශයෙන් හරිද sure නෑ.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 11, 2015 #20 mldarshana said: ලොල් බන් අර මහින්දානන්දය ආපු විදිය බලහන්කො සෙනඟ අස්සෙන් Click to expand... හුඹහෙන් ඇදලා ගත්ත එකා වගේ වෙන යන්න පාරක් නෑ නෙව බං. ඔය වැල කැඩුනොත් වෙන වැල් නෑ.. මහින්දානන්ද, විමල්, එස් බී, ජොනී.. සේරම එකම බෝට්ටුවෙ
mldarshana said: ලොල් බන් අර මහින්දානන්දය ආපු විදිය බලහන්කො සෙනඟ අස්සෙන් Click to expand... හුඹහෙන් ඇදලා ගත්ත එකා වගේ වෙන යන්න පාරක් නෑ නෙව බං. ඔය වැල කැඩුනොත් වෙන වැල් නෑ.. මහින්දානන්ද, විමල්, එස් බී, ජොනී.. සේරම එකම බෝට්ටුවෙ