1. D

    කොටි සැමරු සිවාජිලිංගම් අත්අඩන්ගුවට

    කොටි සැමරු සිවාජිලිංගම් අත්අඩන්ගුවට ප්රභාකරන්ගේ උපන් දිනය සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට නීති විරෝධී ලෙස ප්රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්රි එම්.කේ.ශිවාජිලිංගම් සමග හතර දෙනෙකු අද (26) යාපනයේ වැල්වෙට්ටිතුරේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන...
  2. D

    එජාපේ කථානායක කරූගේ කෙරුවාව

    එජාපේ කථානායක කරූගේ කෙරුවාව කථානායක කරූගේ කෙරුවාව පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙනා වත්මන් අර්බුදයට වගකිව යුතු පිරිස් අතර ප්රධානම චූදිතයා වශයෙන් බොහෝ දෙනාගේ චෝදනාවට ලක්වන්නේ කථානායක කරූ ජයසූරීයයි. ස්ථාවර නියෝග සහ සම්මත නීතින් කඩ කරමින් කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මෙහෙයවීම මෙම අර්බුධයට ප්රධානම හේතුව බවට...
  3. D

    අරලිය ගහ මැදුරේ බජව්වක්

    අරලිය හොටෙල් ඉන් යුඇන්පි
  4. D

    පොලිස් කෝලම😅😆

    පොලිස් කෝලම😅😆 කවිකියන ජනාදිපතිවරයෙක්, විතරක් නෙවේ බ්රෝ තාලෙට පාද තියන පොලිස්පති වරයෙකුත් ඉන්නව ඔන්න දෙනවැයි කියපු අපමණ අගය හම්බෙලා
  5. D

    මෝඩ_යකෙක්_මූ

    මතකද?
  6. D

    මෝඩ_යකෙක්_මූ

    රටේ උත්තරීතරම තැනදි.. මාධ්යවේදි සංඛට බැනපු උනුයි. විමල්ගෙ අම්මට බැනපු උනුයි. මහින්ද තමන්ගෙ ලේඛම්ට බැනපු එක වැරදියි කියන්නෙ
  7. D

    ජෙවිපිය ප්‍රේමකිර්ති මරලා අදට අවුරුදු 29ය&#353

    ජෙවිපිය ප්‍රේමකිර්ති මරලා අදට අවුරුදු 29ය&#353 *මුල්ම පාසැල වූ, ‘මාලිගාකන්ද මහා විද්යාලයෙන්’ ශිෂ්යත්වය සමත් වී, 6 වන ශ්රේණිය සඳහා, කොළඹ ‘ආනන්ද විද්යාලයට’ ඇතුලත් වී, එතැන් සිට උසස් පෙල දක්වා එහි අධ්යාපනය ලැබූ මොහු, ආනන්ද විද්යාලයේ, දක්ෂ සිසුවෙක් වුණා වගේම, විද්යාලයෙන් ප්රකාශයට පත් කෙරුණු...
  8. D

    මෙන්න රංජන් රාමනායකගෙ වැඩ..

    මෙන්න රංජන් රාමනායකගෙ වැඩ.. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සිදු කළා යැයි පැවසෙන මුදල් වංචාවක් පිළිබද නඩු විභාගයක් අද (20) පැවැත්වුනා. පාසල් ගුරුවරියකට විවාහ පොරොන්දු ලබා දී ඇය රවටා ලක්ෂ දහයක පමණ මුදලක් ඇයගෙන් වංචා කළා යැයි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම පැමිණිල්ල...
  9. D

    මෙන්න මිනිස්සු...

    මෙන්න මිනිස්සු... -- මිනිසුන් අතරේ අවංක මිනිසෙක් -- ඇඹුල්දෙණිය මාදිවෙල පාරේ ත්රි රෝද රථයකට ඊයේ (17) දින තරුණියෙකු ගොඩනැග ඇත්තේ හදසි ගමනක් යාමටයි. ඒ ත්රීරෝද රථ රියදුරු මහතෙකු වන Suresh Lakmal ගේ රථයටයි. ඇය නුගේගොඩ ප්රදේශයට ගොස් ඇති අතර, ඉන්පසු සුරේෂ් මහතා නැවත පැමිණි පසු ඔහුගේ රථයේ පිටුපස අසුනේ...
  10. D

    රුන්න ...පුක හේදුවේ නැහැ

    කොට නිහාල් වැදගත් දෙයක් දාපන් රෙන එවායි ජන්ගියි මොනවාද බන් දාන්න දෙයක් නැත්තං නිකං හිටපං මෙවාගෙන් උබට වැඩකුත් නෑ මෙක බලන උන්ට වැඩකුත් නෑ..අනේ මන්ද බන් මෙවාට උඩ ගෙඩි දෙන උනුත් ඉන්නවානේ එකයි කනගාටු...
  11. D

    විජේකලා LTTE ය ඉල්ලයි!

    LTTEය නැවත ගොඩනැගිය යුතුයි - විජයකලා - 2 07 2018 - 18:40 - 232 views - .. දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබේ. ඒ අද (02දා) යාපනය වීරේශ්වරම් ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී...
  12. D

    විජේකලා LTTE ය ඉල්ලයි!

    වෙනස ශැපයි නේ
  13. D

    බැඳුම්කර මගඩියෙන් මහපොළ මිලියන 440 කට විදලා

    බැඳුම්කර මගඩියෙන් මහපොළ මිලියන 440 කට විදලා බැඳුම්කර මගඩියෙන් මහපොළ මිලියන 440 කට විදලා - මේ මුදලින් තවත් සිසුන් 270 කට මහපොළ දෙන්න තිබුණා - කීර්ති තෙන්නකෝන දූෂිත පර්පෙචුවල් බැඳුම්කර වංචාකරුවන් මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව අරමුදලින්ද රුපියල් මිලියන 440 ක් බැඳුම්කර වංචාව සඳහා යොදාගෙන ඇතැයි ශ්රී...
  14. D

    බැඳුම්කර News (Updates) ✔️

    බැඳුම්කර මගඩියෙන් මහපොළ මිලියන 440 කට විදලා - මේ මුදලින් තවත් සිසුන් 270 කට මහපොළ දෙන්න තිබුණා - කීර්ති තෙන්නකෝන දූෂිත පර්පෙචුවල් බැඳුම්කර වංචාකරුවන් මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව අරමුදලින්ද රුපියල් මිලියන 440 ක් බැඳුම්කර වංචාව සඳහා යොදාගෙන ඇතැයි ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ විධායක අධ්යක්ෂ...
  15. D

    ජෙප්පනි! විජෙවීර හොයා දිපල්ලා

    ජෙප්පනි! විජෙවීර හොයා දිපල්ලා කිරියෙ ඉන්න හැමදේටම දාර්ශනික ටෝක් දීගෙන එන ජේවීපී උන් ... වරෙව් වරෙව් පෝලිමට.. තොපෙ මහ එකාට වෙච්ච දේ හොයලා දීපියව්... රට හදන්න කතාව... මහ එකාට වෙච්ච දේ හොයාගන්න බැරි මහ ලොකු ජෙප්පෝ...

    No contents