1. D

    රෝයි ද සිල්වා නික්ම යයි..

    රෝයි ද සිල්වා නික්ම යයි.. රිදී තිරයේ රන් සලකුණු තැබූ රෝයි ද සිල්වා දිවි ගමන් නිම කරයි.. හෙල සිනමාවේ රන් සලකුණු තැබූ රොයිද සිල්වා මහතා අභාවප්රාප්ත වී ඇත. හදිසි හෘදයාබාදයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකදී ඔහු මෙසේ අභාවප්රාප්ත වී ඇත. ඒ මහතා රංගන ශිල්පියෙකු, චිත්රපට අධ්යක්ෂවරයකු, චිත්රපට...
  2. D

    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    මේක දාපු එකා කෝ බම්
  3. D

    ගෝඨා කවුද?

    ගෝඨාභය පිළිබඳ බෙහෙවින් කතාබහට ලක්වන වෙනත් කාලයක් තිබුණේ නැති තරම්ය. ඒ තරමටම ආණ්ඩු පක්ෂයේ බහුතරයකුත් විපක්ෂයේ බහුතරයකුත් ගෝඨා ගැන කතා වෙන්නේ රටේ තීරණාත්මක කාලවකවානුවකදීය. "ජනාධිපතිවරණයට එන්නේ ගෝඨා" "ගෝඨා එන්නෙ නෑ. එන්නෙ බැසිල්" "මහින්ද තමයි තීරණය ගන්නෙ. සමහර විට මධ්‍යස්ථ කෙනෙක් වන චමල්ව දාන්න...
  4. D

    ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

    උබ කියන්නේ මෙ සංවිධාන සේරම ගොටාගෙ කියලාද
  5. D

    මහේන්ද්රන් සමග කිසිම සම්බන්ධයක් නෑ-අගමැට

    මහ බැංකුව හොරා කන්න වෙන මොකටද ඉතින්
  6. D

    මහේන්ද්රන් සමග කිසිම සම්බන්ධයක් නෑ-අගමැට

    මහේන්ද්රන් සමග කිසිම සම්බන්ධයක් නෑ-අගමැට අර්ජුන් මහේන්ද්රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු සමග තමන් කිසිම සම්බන්ධතාවක් පවත්වා නැති බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසා ඇත. එනිසා අර්ජුන් මහේන්ද්රන්...
  7. D

    palitha thewarapperuma පිස්සු_බල්ලා

    පිස්සෙක් බම් මු
  8. D

    තව අවුරුදු එකහමාරකින් මේ ආන්ඩුව ඉවරයි,,

    තව අවුරුදු එකහමාරකින් මේ ආන්ඩුව ඉවරයි,, DbrwL_1iGO0 තව අවුරුදු එකහමාරකින් මේ ආන්ඩුව ඉවරයි. කරපු දෙයක් නැ අපිටත් පාපයක් ~හිරැණිකා
  9. D

    රජයට කෝටි 5000ක පාඩුවක්,,,

    රජයට කෝටි 5000ක පාඩුවක්,,, රජයට කෝටි 5000ක පාඩුවක් - අවම ලන්සුව දුන් දේශීය සමාගම නොසලකා LNG විදුලි බලාගාර ටෙන්ඩරය චීනයට විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන් සමන්විත කැබිනට් අනුමත ප්රසම්පාදන කමිටුව (SCAPC) මගින් කෙරවලපිටියේ ස්වභාවික...
  10. D

    වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

    හාමුදුරුවන්ගෙ සමහර හැසිරිම් අනුමත කරන්න බෑ ඒත් හිරෙ දාපු එක නම් වැරදියි
  11. D

    වොඩ්කා නංගි

    ආ..නංගි වොඩ්කා බෝතලයකුත් අරගෙන ලිදට ගියාද වතුර එකක් ගේන්න බෝතලේ වොඩ්කා උනාට ඇතුලේ තියෙන්නේ වතුර
  12. D

    ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1855045
  13. D

    කිරිවෙහෙර හිමි ගාතන උත්සහය කපුවගෙ වැඩක්

    කිරිවෙහෙර හිමි ගාතන උත්සහය කපුවගෙ වැඩක් කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතන උත්සාහය සම්බන්ධයෙන් පොලීසිය විසින් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇත. මෙහි ප්රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ ප්රධාන කපුවා යයිද පොලීසිය කියයි. මෙම ආරවුලට හේතුව විහාර භූමියේම පිහිටි දේවාලයක් සම්බන්ධ...
  14. D

    ඊපාම් යුද්දයේ ගොඨාගේ භූමිකාව

    ඊලාම් යුද්ධයේ ගොඨාගේ භූමිකාව වසර 30 කාලයක් පුරා ඇදී ගිය ඊළාම් යුද්ධය එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසුව නිම විය. මේ කාලය පුරා යුද විශ්ලේෂකයන්, සමහරක් හමුදා නිලධාරීන් සහ බොහෝ දේශපාලකයන් විශ්වාස කළේ ප්රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවයි. නමුත් ශ්රී ලාංකික...
  15. D

    තක්කඩියා රෙදි ගලවාගනී..

    තක්කඩියා රෙදි ගලවාගනී.. තම කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක් සහ රුපියල් මිලියන 500ක් බැගින් අයකර දෙන ලෙස ඉල්ලා මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් 'මව්බිම' පුවත්පතට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒවා ගාස්තු...

    No contents