මෙන්න මිනිස්සු...
-- මිනිසුන් අතරේ අවංක මිනිසෙක් --
ඇඹුල්දෙණිය මාදිවෙල පාරේ ත්රි රෝද රථයකට ඊයේ (17) දින තරුණියෙකු ගොඩනැග ඇත්තේ හදසි ගමනක් යාමටයි. ඒ ත්රීරෝද රථ රියදුරු මහතෙකු වන Suresh Lakmal ගේ රථයටයි. ඇය නුගේගොඩ ප්රදේශයට ගොස් ඇති අතර, ඉන්පසු සුරේෂ් මහතා නැවත පැමිණි පසු ඔහුගේ රථයේ පිටුපස අසුනේ මුදල් පසුම්බියක් තිබෙනු දැක ඇත.
මුදල් පසුම්බිය කාගේදැයි ක්ෂණිකව තේරුම්ගත් ඔහු නැවත නුගේගොඩ තරුණිය බැසගිය ස්තානයට ගොස් ඇත. නමුත් ඇය සොයාගැනීමට අපහසු වූ බැවින් නැවත පැමිණ ඇති අතර, මුදල් පසුම්බිය තුල මුදල් රුපියල් 4300 ක මුදලක්, ක්රෙඩිට් කාඩ්, හැඳුනුම්පත , බැංකු කාඩ් ආදී වටිනා ලියකියවිලි රැසක් තිබී ඇත. ඔහු සන්තකයේ එම සියල්ල සුරක්ෂිතව තබාගෙන කොයි මොහොතක හෝ ඇය පැමිණියහොත් ලබාදෙන අරමුණෙනි.
ඒ ආකාරයටම අද (18) දින උදෑසන ඇය පැමිණ ඇති අතර, මුදල් පසුම්බිය සුරක්ෂිතව ඇය අතට ලබාදි ඇත.
රුපියල් සත සොයා දවස ගෙවන , නමුත් මිනිසත්කම නොමැති මිනිසුන් අතරේ මොහු සැබෑ මහත්මයෙකි. !!!