1. D

    රන්ජන්ට එරෙහිව ස්ත්රී දුෂණ නඩුව ගැන නීතී&#349

    රන්ජන්ට එරෙහිව ස්ත්රී දුෂණ නඩුව ගැන නීතී&#349 තමන් හිරේ තමා අධිකරණයට ස්වයං වින්දනයක් ගැනීමට උවමනා නම් තමන් බොහෝම කැමැත්තෙන් හිරේ යන බව නියෝජ්ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. නියෝජඨ ඇමතිවරයා අධිකරණයට අපහාස කලේ යයි අධිකරණය හමුවේ විබාග වන නඩුවක් සදහා පෙනී සිටීමෙන් පසු මාධ්ය අමතමින් ඔහු මේ බව...
  2. D

    ඔබව ජනාධිපති කරවීම සිහිනයක්..

    ඔබව ජනාධිපති කරවීම සිහිනයක්.. ඔබව ජනාධිපති කරවීම සිහිනයක්.. තවත් හිටියොත් එජාපය විනාශයි..- එජාප සන්නිවේදන ලොක්කා සුදත් චන්ද්රසේකර ඉල්ලා අස්වෙයි.. අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ප්රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්රසේකර මහතා විසින් දරනු ලැබූ සියළු...
  3. D

    Sex Life of Indira Gandhi

    ගාන්ධිගේ ස්වයං චරිතාප්‍රදානයෙ ලියලා තියනවා ගනිකාවන් හමුවෙන්න ගියා කියලා
  4. D

    වෙඩි නොවදින තෙලක්‌

    පට්ට වැඩ්ඩෙක් නේ
  5. D

    LKTips.info Domain විකුනනවා

    බම්ප්
  6. D

    ජිනිවා වල කොටි සිංහ සටන

    අනිවාරෙන්ම
  7. D

    ikman.lk ආතල්

    මටත් ෆ්බ් එකෙන් මැසෙජ් එකක් අවා ඉමෙල් කරන්න කියලා මං ගනන් ගත්තේ නෑ බම්
  8. D

    ජිනිවා වල කොටි සිංහ සටන

    ජිනිවා වල කොටි සිංහ සටන - ආචාර්ය නාලක ගොඩහේවා ( මව්බිම 2018 මාර්තු 20 ) රටකට එරෙහිව විදේශ බලවේග ක්රියාත්මක වන විට එයට එරෙහිව නැගී සිටිමට නායකත්වය දිය යුත්තේ රටේ පාලකයන්ය. එය රටක පාලකයන්ගේ ඓතිහාසික වගකීමයි. ජාතියට ඇති තර්ජනයක් හඳුනාගෙන එයට සාර්ථකව මුහුනදීමට අසමත් නායකයින් වහාම ඉවත්කිරීම රටක...
  9. D

    බැඳුම්කර News (Updates) ✔️

    ඔහොමත් රෙදි ගලවනවාද මහත්තයෝ😆😆😆
  10. D

    කාගෙ දරුවෙක්ද බම් මේ

    කාගෙ දරුවෙක්ද බම් මේ
  11. D

    FB තහනමට අගමැති එරෙහිවෙයි..

    FB තහනමට අගමැති එරෙහිවෙයි.. P8H5htIccPI
  12. D

    FB තහනම ගැන හරින්ගෙ මතය

    FB තහනම ගැන හරින්ගෙ මතය j29CmohhtLQ
  13. D

    facebook තහනමට එරෙහිව

    facebook තහනමට එරෙහිව ෆේස් බුක් තහනම් කරන්න හැදුවයි කියලා බොරු ගොතලා නාහෙන් ඇඩුවේ කවුද? ඇත්තටම ෆේස් බුක් තහනම් කලේ කවුද? හරින් ප්රනාන්දුට මල් මල් චිත්ත රෙද්දක් යවන්න ෆෙන්ස්
  14. D

    අනුරගෙ වහල්ලු😁😁

    අනුරගෙ වහල්ලු😁😁
  15. D

    රනිල් දැං කොච්චර පරණ නායකයෙක්ද

    රනිල් දැං කොච්චර පරණ නායකයෙක්ද රනිල් දැං කොච්චර පරණ නායකයෙක්ද ? (මේ උදාහරණ වලින් තේරුම් ගන්න) 1. රනිල් නායකත්වයට පත් වන කාලයේ ලංකාවේ ක්රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංග විය. ඉන් පසු, හශාන් තිලකරත්න සනත් ජයසූරිය මහේල ජයවර්දන කුමර් සංගක්කාර ඇංජලෝ මැතිවුස් උපුල් තරංග තිසර පෙරේරා දිනේශ් චන්දිමාල්...
  16. D

    සිංහල බෞද්ධයන් පිරිහිමට හේතු..

    සිංහල බෞද්ධයන් පිරිහිමට හේතු.. සිංහල බෞද්ධ යන්ගේ පිරිහීමට හේතුවු කාරනා..මුස්ලිම්වරුන් සමග සැසදීමෙිදී..මට හිතෙන්නෙ..එම අංශවලින් මුස්ලිම්වරුන් සිංහල බෞද්ධ සමාජයට වඩා තරමක් හෝ ඉදිරියෙන් ඉන්නව කියල.. 01.සිංහලයින් ගෙ ගෙවල් වල කොන්ඩමි සහ උපත්පාලන පෙති පුරෝගෙන ඉන්නව..ගැහැනු වදසැත්කමි කරගන්නව..ලුප් සහ...

    No contents