1. D

    ලංකාවෙ සංචාරකයන්ට දෙන පහසුකම්..අම්මෝ

    ලංකාවෙ සංචාරකයන්ට දෙන පහසුකම්..අම්මෝ ලංකාව සංචාරකයින්ට දෙන අරුම පුදුම පහසුකම් දැක්කම සංචාරකයෝ එන්නේ නැති හේතුව හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ .පුදුම වෙනසක්
  2. D

    මහින්ද අගමැති කරන හැටි ගෝඨා කියයි

    මහින්ද අගමැති කරන හැටි ගෝඨා කියයි මහින්ද අගමැති කරන හැටි ගෝඨා කියයි 3zaDFxOrUhA
  3. D

    කිරිපිටි මිල ඉහලට

    මුලු සර්වාංගෙටම දැනෙන වෙනසක් කියලා කිවෙ සජියා
  4. D

    ලංකාවේ මීළඟ ජනාධිපති අපේක්ෂක ගෝඨා – ඉන්ද&#353

    ලංකාවේ මීළඟ ජනාධිපති අපේක්ෂක ගෝඨා – ඉන්ද&#353 මීළඟ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව ඉන්දියන් එක්ස්ප්රස් පුවත්පත ප්රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්ෂ මහතා...
  5. D

    මහින්ද හොරා හොරා හොරාආආආ

    කියලා වැඩක් නෑ
  6. D

    මහින්ද හොරා හොරා හොරාආආආ

    මහින්ද හොරා හොරා හොරාආආආ මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න"Canowing Arcade" සංකීර්ණයයි. කලකට ඉහත මේ ස්ථානය පැවිති ආකාරයත් දැන් පවතින ආකාරයත් දුටුවිට දැනෙන්නේ වේදනාවක් සහ කලකිරීමකි. ඉතා පිරිසිදුව පැවති ආහාර ගැනීමේ ශාලාව දැන් මැස්සන් ගහන ස්ථානයක් බවට පත්ව තිබේ. ආහාර ඇණවුම් කර ගෙන එන විටම ඒවා...
  7. D

    ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ

    මු අලුත් පරපුරෙ බම්.
  8. D

    අවුරුදු_බෝනස්_හම්බුනා

    වෙනස සැපද
  9. D

    ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ

    ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ රටට එරෙහි තැන හිටගන්නව නම් ඌ හොදම නලුව නෙමෙයි සක්කරය වුනත් වැඩක්නෑ බම්
  10. D

    රනිල්_මහින්ද _සජිත් හා සුබ සහ ‍යස

    ජනපතිවරනයට ඉල්ලන්න කලින් ආසනේ දිනාගෙන ඉන්න එපැයි බන් සජිත්
  11. D

    බුද්ධදාස - කඩුවෙල

    ඇයි චන්ද්‍රිකාත් අත්තන ගල්ල පැරදුනා
  12. D

    කිරිපිටි මිල ඉහලට

    කිරිපිටි මිල ඉහලට දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝ ග්රෑමයක් රුපියල් 80කින් ඉහල දැමෙනු ඇත. ලෝක වෙලදපලේ කිරිපිටි මිල ඉහල යාම නිසා මෙරට කිරිපිටි මිල ඉහල නැංවිය යුතු යයි සමාගම් විසින් ඉල්ලීමක් කර තිබින. මේ අතර ගෑස් මිල වැඩි...
  13. D

    අකිලගෙ ටැබ් මගඩිය

    අකිලගෙ ටැබ් මගඩිය උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් පරිඝණක ලබා දීමේ රජයේ වැඩ පිලිවෙල නවතා දමා තිබෙන පුවත පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක්වූවා. මෙම වැඩපිලිවෙල යටතේ පාසැල් සිසුන් 1,59,078 කට සහ ගුරුවරුන් 36,070 කට ටැබ් පරිගණකය බැගින් නොමිලේ ලබා දීමේ වැඩ පිලිවෙළය. මෙම වැඩ සටහන සඳහා 2017 අය වැයෙන් රුපියල්...
  14. D

    සුදත් චන්ද්රසේකර හා බටලන්ද

    සුදත් චන්ද්රසේකර හා බටලන්ද සුදත් චන්ද්රසේකර සහ බටලන්ද|__ සුදත් චන්ද්රසේකර තමයි රනිල්ගේ රහස් දන්නා පුද්ගලයන්ගෙන් ප්රමුඛයා. රනිල්ව බෙල්ලටම හිරවුණු බටලන්ද සිද්ධියෙන්, රනිල්ව ගොඩදාන්නෙත් සුදත්.. සපුගස්කන්ද පොහොර ගබඩා සංකීරණයේ තිබ්බ බටලන්ද නිවාස සංකීරණයේ ඒ/2/2 නිවසේ තමයි එවකට රනිල්ගේ වාසස්ථානය...

    No contents