ශ්රී ලංකාවේ වර්තමාන දේශපාලන අලකලංචිය තුළ භය දෙකක් නිර්මාණය වී ඇත. ඉන් එකක් නම් යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 සිට ක්රියාත්මක කළ වැඩපිළිවෙළ මඟින් රටට සිදුවී ඇති විපත නිසා එම වැඩපිළිවෙළේ මෙහෙයුම්කරු වන රනිල් වික්රමසිංහ අගමැති පිළිබඳව රටේ අති බහුතරයක් තුළ ඇතිවී තිබෙන භයයි.
අනෙක නම් අනාගතයේ රනිල් හා...