1. newbie22

    මගේ අලි එක්ස්ප්‍රස් ඕඩර් එක වෙන එකෙක්ට යවලා

    මගේ පාර්සල් එක dispatched කලා කියලා පෙරේදා මැසේජ් Fardardom එකක් ආවා එකෙන්. හැබැයි ඉතින් මට හම්බ වුනේ නෑ. පස්සේ ගම්පොල පැත්තේ එකෙක් කතා කරලා කිව්වා ඔයාගේ පාර්සල් එකක් මට එවලා මම තැපැල් කරන්නම් කියලා. ඊයේ තව ඕඩර් එකක් එන්න තිබ්බා එකත් dispatched කලා කියලා වැටුණා. එකත් මට හම්බ වුණේ නෑ. මේ...
  2. newbie22

    මෙහෙම කරන්න පුළුවන් ද

    ළමයි කැම්පස් එකට යන්නේ ගේට් එක උඩින් පැනලා. මුදා නොගත් කලාප වගේ නේ බන්. p.s - මම දෙස් පල්ලන් වෙනුවෙන් පෙනී නොසිටිමි.
  3. newbie22

    සමහර පැතිවල pickme and uber වාහන නැත්තේ ඇයි ?

    කුරුනෑගල මහව අනුරාධපුරේ වගේ එරියාවල පික්මි උබර් වාහන සෙට් වෙන්නේ නෑනේද හයර් එකක් දැම්මට. මොකද්ද මේකට හේතුව? මේ පැතිවල රෙජිස්ට වුණු වාහන අඩු ද පික්මි උබර් ව්ලට? නත්නම් වෙන හේතුවක්ද?
  4. newbie22

    විකල වූ මුදල් නෝට්ටුවලට මොකෝ කරන්නේ උඹලා

    මගේ ලග තියෙනවා සවුත්තු වුණ 20 50 100 මුදල් නෝට්ටු. ඒවගේ සල්ලිවල්ට මොකද උඹලා කරන්නෙ? කඩවලින් එහෙම ගණදෙනු කරද්දි ආපුවා තමයි. ඉරිලා නෑ හැබැයි නිකන් දිය වෙලා වගේ. පරණ පාටයි. අවපැහැ ගැන්විලා තියෙන්නේ. ගනදෙනු කරද්දි ශේප් එකේ දෙන්න කියන්න එපා. මේවා බැන්ක්වලින් ගන්නෙත් නෑ නේද?
  5. newbie22

    powertools price

    powertools wala local market price ka hariyata danaganna lesi kramayak nadda? brand ekin ekata price wenas nisa tikak amaruyi neda
  6. newbie22

    මේ ළමයා හම්බ වුණා ද බ්න්

    මාසෙකට විතර කලින් ළ්මයෙක් පැහැර ගෙන ගිහින් තිබුණා නේ අනුරාධපුරේ. ඒ ගැන ඊට පස්සේ කිසි නිවුස් එකක් දැක්කේ නෑනේ.
  7. newbie22

    Revoult VCC

    Revoult එකෙන් VCC ගන්න පුලුවන්ද ? Sri Lankawata Support da?
  8. newbie22

    SE degree එකක් ගන්න Java Institute එක හොදයි ද

    මොකද හිතන්නේ? මෙකේ ඩිග්‍රී කරපු අය ඉන්නවද? කොකොමද මේ ෆීල්ඩ් එකේ ජොබ් ඔපචුනිටි එහෙම? https://discover.javainstitute.edu.lk/course-content.jsp
  9. newbie22

    උඹලා සිම් කීයක් උබලගේ නමට අරන් තියෙනව ද මෙච්චර කාලෙකට

    promotion දෙනකොට ගත්ත සිම් සෑහෙන්න ගානක් තියෙනවා බන් මගේ නමට. දැන්නම් හැබැයි සිම් ලග නෑ. මේ ලගදි hutch සිම් විකුණන්න එකෙක් ආවා. ඌ කිව්වනේ මගේ නමට සිම් 11 තියෙනවා කියලා. මේවා ඔටෝ ඩියැක්ටිවේට් කරන්නේ නැද්ද බන් මාස තුනකට පස්සේ?
  10. newbie22

    powerpoint design එකක් print out ගන්න

    මචන් මොකක් හරි ඩිසයින් එකක් ප්‍රින්ට් අවුට් ගනිදි ඒ ඩිසයින් එක cmyk වලින් color කරලා තියෙන්න ඕනි නේද? ඒ කියන්නේ අපි rgb වලින් කරපු color එක print out ගනිද්දි වෙනස් වෙන්න පුලුවන් නේද? rgb වලින් මම දාලා තිබ්බ yellow color එක පට්ට bright ඒත් print out ගත්තම dark yellow color එකක් තියෙන්නේ. මම...
  11. newbie22

    online ගනුදෙනුවලට හොදම බැංකුව

    online ගනුදෙනුවලට හොදම බැංකුව මොකද්ද බ්‍රෝ. commercial and sampath banks හොදයි කියනවා නේද ගොඩක් අය.
  12. newbie22

    e commerce express

    මචන් මේ 8 214.68 ක් කපා ගෙන තියෙන්නේ මොකටද? මම මුකුත් order කලෙත් නෑ.
  13. newbie22

    Sinhala audio to text

    sinhala audio file ekak sinhala text ekakata convert karanna puluwan software or websites thiyenawada?
  14. newbie22

    QR Code

    Fuel pass eke QR eke wena number ekakata hadannaa puluwanda ?
  15. newbie22

    web page ekak extract karaganna

    httracker eka nathuwa wena app ekak nadda?
  16. newbie22

    google santa game

    https://santatracker.google.com/
  17. newbie22

    Selenium + Python දන්න කෙනෙක් ඉන්නවනම් මෙක පොඩ්ඩක් කියලා දියන්කෝ.

    මචන් Selenium + Python දන්න කෙනෙක් ඉන්නවනම් මෙක පොඩ්ඩක් කියලා දියන්කෝ. මේ පහළ code එක run කලහම Error එකක් එනවා. මේක එන්නේ undetected_edgedriver එක පාවිච්චි කරන කොට විතරයි. සාමාන්‍ය විදිහට webdriver එක පාවිච්චි කරද්දි එන්නේ නෑ. මුළු code එකම execute වෙලා ඉවර වුණාම තමයි Error එක එන්නේ. code එක run...
  18. newbie22

    Driving License එක හදාගත්තා

    නැතිවුණ ලයිසන් එක හදාගන්න හැටි ගැන අහලා මම දාපු ත්‍රෙඩ් එකට කවුරුත් හරි රිප්ලයි එකක් දාලා තිබ්බේ නැති නිසා තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා මේක දාන්නේ. නැති වුණු ඩ්‍රයිවින් ලයිසන් එක ගන්නේ කොහොමද? මාසෙකට විතර කලින් එකෙක් මගේ පර්ස් එකට විද්දා. driving license එකයි, ID එකයි. වාහනේ ආදයම්...
  19. newbie22

    නැති වුණු ඩ්‍රයිවින් ලයිසන් එක ගන්නේ කොහොමද?

    මගේ ලයිසන් එක නැතිවුණා. පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ලයිසන් එක ආයේ ගන්න යන්න දිනයක් වෙන් කරගන්න ඕනි නේද? මොනවද අවශ්‍ය ලියකියවිලි? කීයක් විතර යනවද? දඩයක් ගෙවන්න ඕනිද?

    No contents