විකල වූ මුදල් නෝට්ටුවලට මොකෝ කරන්නේ උඹලා

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මගේ ලග තියෙනවා සවුත්තු වුණ 20 50 100 මුදල් නෝට්ටු.
    ඒවගේ සල්ලිවල්ට මොකද උඹලා කරන්නෙ?
    කඩවලින් එහෙම ගණදෙනු කරද්දි ආපුවා තමයි. ඉරිලා නෑ හැබැයි නිකන් දිය වෙලා වගේ. පරණ පාටයි. අවපැහැ ගැන්විලා තියෙන්නේ. ගනදෙනු කරද්දි ශේප් එකේ දෙන්න කියන්න එපා.
    මේවා බැන්ක්වලින් ගන්නෙත් නෑ නේද?

    WhatsApp Image 2023-12-02 at 9.09.27 AM.jpeg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Bank ekata A4 kolyaka alwala gihin dunama hari. kali wela thibath awulk na,
    habai ithin 50/100 ewa godak thiynm kamak na. nathnm yana eka padui nea
    Counter ekan maru karana puluwn aduranwa nam. ehen CB yawanwa nea
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    CDM එකකින් දාන්න. කොමර්ෂල් bank හරි NTB හරි, රෑ වෙලා ගිහින්. සෙනග වෙලාවට යන්න එපා. Reject වෙන්න වෙන්න එක එක පැති හරවා හරවා දාන්න
     
    • Love
    Reactions: newbie22