1. Ganja kolla

    GAMING MOMENTS II

    ඔව් මචෝ MK මගේ යාලුවෙක් ලග තියනව. අරගෙන ඇවිල්ල ගහන්න ඕන. හැබැයි මම කැමති coop ගහන්න.
  2. Ganja kolla

    GAMING MOMENTS II

    Defa Bro! මම කරන්නෙත් ඕකම තමයි.:yes: :yes: AC game එක දෙපාරක් ගැහුවා. ඉවර කරන්න පට්ට ලෝභයි. තව තිබුනානම් හොදයි කියල හිතෙනවා. පට්ටම පට්ට game එක. MK download කරන්න බැරි උනා.
  3. Ganja kolla

    GAMING MOMENTS II

    Ela Bro!!! කොහොමද ඔය games දෙක? එලද? Assassin's Creed Black Flag ඉවර කලාද?
  4. Ganja kolla

    College Girl Is A Teen Mom...No One Knows

    ela bro!!! Bump!!!!
  5. Ganja kolla

    රෙප් 100 යි ස්තුතියි සියලු දෙනාටම

    මචෝ මගෙත් rep points 100යි. මටත් rep දීපු කට්ටියට ස්තුතියි. උබටත් සුබ පැතුම්.
  6. Ganja kolla

    නොවිසදුන අභිරහස් ලිපි

    Bump සහෝ. ස්තුතියි.
  7. Ganja kolla

    සින්දු හෙලුප්!!!!!

    ඔව් මචෝ අලුත් සින්දුවක්. සිරා නිසා තමා හෙව්වේ.
  8. Ganja kolla

    සින්දු හෙලුප්!!!!!

    හෙලුප් කරපු හැමෝටම තූති. Song එක හම්බුනා. VbJucPthKbo
  9. Ganja kolla

    සින්දු හෙලුප්!!!!!

    එකත් නෙවෙයි මචෝ!!!:(:(:(
  10. Ganja kolla

    සින්දු හෙලුප්!!!!!

    නෑ මචෝ. "මන්දිර සදළු"සින්දුවේ ඉන්න කෙල්ල තමයි මේකෙත් ඉන්නේ. (ඔය photo එක මන්දිර සදළු සින්දුවේ තමයි) මම ඔය photo එක දැම්මේ කෙල්ලව පෙන්නන්න විතරයි. වෙන අලුත් සින්දුවක් මචෝ!!!!
  11. Ganja kolla

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    matath ona macho. mama couple sim hoya hoya hitiye. PM me pls!!!!
  12. Ganja kolla

    සින්දු හෙලුප්!!!!!

    තැනක් යු කොල්ලෝ
  13. Ganja kolla

    සින්දු හෙලුප්!!!!!

    සින්දු හෙලුප්!!!!! මචෝ මම අළුත් සින්දුවක් (අලුත්ද දන්නේ නෑ) දැක්කා TV එකේ. සින්දුවේ නම දන්නේ නෑ. පොඩ්ඩක් හොයාගන්න උදව්වක් දීපල්ලකෝ!!! visual එකේ තියන්නේ කෙල්ලෙක් සහ කොල්ලෙක් (හැම සින්දුවම එහෙම තමයි):D train එකේ යනවා. කොල්ලා කොන්ඩේ උඩට කරල බැදලා තියන්නේ. කෙල්ල අහිංසක විදිහට ගවුමක් ඇදල ඉන්නේ...
  14. Ganja kolla

    RC Helicopters

    මචෝ මේ කටුනායකද? මත්තලද? :rofl::rofl:
  15. Ganja kolla

    GAMING MOMENTS II

    හුරේරේරේරේරේරේරේරේරේරේරේ!!! කෝ මචෝ????
  16. Ganja kolla

    RC Helicopters

    නියමයි කොලුවෝ!!!! බම්ප්
  17. Ganja kolla

    GAMING MOMENTS II

    නෑ මචෝ. Dlc එකක් නෙවෙයි. වෙනම game එකක්. 15 release කරනවා.
  18. Ganja kolla

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    macho මේකත් අග්‍රගන්‍ය ගීතයක්.
  19. Ganja kolla

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    මචෝ විරහ ගීත කිව්වහම මටනම් මේ සින්දුව තමයි. JLFhnPHPfOA

    No contents