අඩේ මොනව උනත් මාරු post එක. "mad men falling". අන්තිමට කොහොම හරි "mad men fell others went to top" මේ post එක ගැන මට හරි සතුටුයි. අන්තවාදීන්ට අතුල් පහරක්. "mad men" සිංහලෙන් කියන්නේ සිහි විකල, උම්මත්තක මිනිසා බිමට වැටුනා.
මිනිසුන් සියල්ල එක සමානයැයි අවබෝද කරගන්නා තුරු අනවබෝධය රජකරාවී. ධර්මය...