සින්දු හෙලුප්!!!!!

Ganja kolla

Member
Nov 9, 2012
313
17
0
සින්දු හෙලුප්!!!!!

මචෝ මම අළුත් සින්දුවක් (අලුත්ද දන්නේ නෑ) දැක්කා TV එකේ. සින්දුවේ නම දන්නේ නෑ. පොඩ්ඩක් හොයාගන්න උදව්වක් දීපල්ලකෝ!!! visual එකේ තියන්නේ කෙල්ලෙක් සහ කොල්ලෙක් (හැම සින්දුවම එහෙම තමයි):D train එකේ යනවා. කොල්ලා කොන්ඩේ උඩට කරල බැදලා තියන්නේ. කෙල්ල අහිංසක විදිහට ගවුමක් ඇදල ඉන්නේ. කෝච්චිය යනගමන් තමයි video කරල තියන්නේ. මට මතක විදිහට ඔය කෙල්ල තමයි video එකේ ඉන්නේ. සින්දුව දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.

24x4bxz.jpg
 
DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මන්දිර සදළු කියන සින්දුව. ඉන්ෆාස් ද කොහේ කියන්නේ. අර මනමාලි සින්දුව කියන්නේ
     
    • Like
    Reactions: Ganja kolla

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    මන්දිර සදළු කියන සින්දුව. ඉන්ෆාස් ද කොහේ කියන්නේ. අර මනමාලි සින්දුව කියන්නේ

    නෑ මචෝ. "මන්දිර සදළු"සින්දුවේ ඉන්න කෙල්ල තමයි මේකෙත් ඉන්නේ. (ඔය photo එක මන්දිර සදළු සින්දුවේ තමයි) මම ඔය photo එක දැම්මේ කෙල්ලව පෙන්නන්න විතරයි. වෙන අලුත් සින්දුවක් මචෝ!!!!
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    නෑ මචෝ. "මන්දිර සදළු"සින්දුවේ ඉන්න කෙල්ල තමයි මේකෙත් ඉන්නේ. (ඔය photo එක මන්දිර සදළු සින්දුවේ තමයි) මම ඔය photo එක දැම්මේ කෙල්ලව පෙන්නන්න විතරයි. වෙන අලුත් සින්දුවක් මචෝ!!!!

    Train Song කියලත් එකක් තියනවා. ඒකද???