Sinhala Subtitles in SAMSUNG LED TV !

SuduuNangiya

Member
Jun 19, 2008
350
5
0
SAMSUNG LED TV එකේ සිංහල අකුරු පේන්නෙ නෑ - ඒක install කරගන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න - PLEASE !
ඒ වාගෙම සමහර ෆිල්ම් වලදි English subtitles කුඩාවට පේන්නෙ - ඒවා ලොකු කරගන්න විදිය ගැනත් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.
සටහන - මම ෆිල්ම් පෙන් එකෙන් තමයි බලන්නෙ
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සිංහල සබ් කෙලින්ම බලන්න බෑ.
Android Mini PC එකක් HDMI හරහා සෙට් කරලා MX Player එකෙන් බලන්න.



:D:D:D
 
Last edited:

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    මචන් මම දන්නා විදියට Samsung TV එකේ Unicode support කරන්නේ නෑ.
    මේකට තියන විකල්පය තමයි subtitals Hardcode කරන එක.