අලුතෙන් කුණු දාන එක නවත්තල..ඔය තියෙන කුනු කන්ද..ක්‍රම ක්‍රමයෙන් අයින් කරල පොලිතින් සහ ප්ලාස්ටික් වෙන් කරන්න පුලුවන්නේ මචන්. ඒව කරන මැශින් කෝටි ගානක් දීල ගෙනාවත් පාඩුවක් වෙන්නෙ නෑ. එතකොට කෙලින්ම ඉතුරු වෙන්නෙ පොලිතින් ප්ලාස්ටික් ගොඩක් සහ දිරාපත් උන අපද්‍රව්ය..ඔය දෙකම කිසි ගින්නක් නැතුව රීසයිකල්...