1. TwoTone

    මාතර_සේපාල

    පොන්නයො ඉන්න ගමක් දැකල නෑ කිව්වොත්..කනට ගහල මේ විඩියෝ එක පෙන්නපන්. එක පිරිමියෙක් අවුරුදු 24ක් තිස්සෙ තනියෙන් පාරක් කපනව අනිත් ඔක්කොම එවුන් පොන්නයො වගේ ඒ පාරෙ යනව :angry:
  2. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    thanks machan. balannam mekath thanks bro thanks thanks bro :cool: machan man umabat PM ekak damma :D:D:cool: thanks bro..:cool:
  3. TwoTone

    කීල්ස්_පාන්

    :rofl::rofl::rofl::rofl:
  4. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    thanks macho..:)
  5. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    ඔව් මචන්..ඒක තමයි හොඳ තැනක් තියෙද ඇහුවෙ..මටත් ලොකු knowledge එකක් නෑ ලීබඩු ගැන
  6. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    ela..good info..thanks bro :cool:
  7. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    නියමයි..thanks bro
  8. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    Xibitz ne?? uta PM ekak damma machan. pora na wage :(
  9. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    hm..thanks machan..rep+ :)
  10. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    මොරටුවේ~ඉන්න~අය මොරටුවේ හොඳ/උඹල දන්න ලීබඩු ගන්න තැනක් කියපන්. ලොකු උදව්වක් :)
  11. TwoTone

    Mobitel වංචාව

    මම නම් ඔය කිසි මලදානෙකට sign up වෙන්නෙ නෑ. මල පනින්නෙ මුන් එක එක නම්බර් වලින් කෝල් කරල උන්ගෙ රෙද්දවල් ප්‍රමෝට් කරද්දි තමයි.
  12. TwoTone

    හම්බයො වගයක් කෙලිනව

    Urek kapala genihin kaali ellala thiyapan..hambayo palathe ena ekak na
  13. TwoTone

    Bell 4G පට්ට Speed කියලා කිව්වේ

    mamath bell 4g thibbe.. cancel karala SLT ekak gaththa giya mase. patta speed. bell 4g nam danna ekekuta wath ganna denne na
  14. TwoTone

    Germany_Visa

    minimum two weeks walata kalin apply karanna ona machan. umbata masekata kalin wath apply karanna thibbe..aparade. Umbe visit eka business purpose nisa schedule eka expire wenawa kiyanne visa eka dena ekakuth na.
  15. TwoTone

    Sanuka Saragaye Live In Nelum Pokuna

    Singing nuth hondai, music nuth hondai.. habai ara manuranga kiyana mongal dial eka sindu kiyala monawa liyanawada kiyala uwath danne na. me sinduweth eka eka wachana ehen mehen obala witharai ara ekek kiyala thiyenawa wage ekakata ekak pada galapenne na.
  16. TwoTone

    bYE bYE සුදු_යුනිෆෝර්ම්

    කවුද යකෝ ඇඳුම් කිලිටි වෙනව කියල පොඩි කාලෙ සෙල්ලම් නොකර ඉන්න එකා..එහෙම එකෙක් හිටියනම් මේ ඇමති වගේම පොන්සියෙක් තමයි. මොනා උනත් රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ විසඳුවා..ජයවේවා!!
  17. TwoTone

    හයිබ්‍රිඩ්_හිගන්නෝ

    1. Hybrid wahana gaththata hybrid padinna ona kohomada kiyala minissu danne na :lol: 2. Hybrid gena nodanna, Hybrid ekakata goda welawath nathi ewun hithan inne 40ta wada wegen yaddi petrol consumption wadi kiyala :lol:
  18. TwoTone

    Gana Vananthare Hamu vunu Athbootha Manussaya

    fake ekak wage. u kaleta panina thana panduru wala kolayak wath helawenne na :rolleyes:

    No contents