ඇයි මෙච්චර ගණන්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    ඇයි මෙච්චර ගණන්?

    41QYEf0KUkL._AC_UL260_SR200,260_.jpg
    මචං ලංකාවෙ උන් Men Blazer මහන්න ඇයි ලොකු ගණන් ගන්නේ? Chinese ready made ඒව පට්ට ලාබයි. මොකද්ද වෙනස? මම බැලුවෙ aliexpress එකෙන් DHL හරහා ගෙන්නන්න මේවයි. මෙහෙ උන් මහන ඒවයි අතර වෙනස මොකද්ද? :oo:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙහෙ උන් මහන ඒවයි අතර වෙනස මොකද්ද? :oo:

    මෙහෙ උන් මහන ඒව මහන්නෙ මෙහෙ, එහෙ උන් මහන ඒව මහන්නෙ එහෙ :rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Material eke hatiyata gaana wenas wenawa machan. Honda material ekak daala mahana ewa kohomath ganan. kalayak pawichchi karannath puluwan. Chinese ewa gena nam sure ekak thiyanna ba. Habai ithin china wala labour cost adui. eka nisa mila adu wennath puluwan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    Material eke hatiyata gaana wenas wenawa machan. Honda material ekak daala mahana ewa kohomath ganan. kalayak pawichchi karannath puluwan. Chinese ewa gena nam sure ekak thiyanna ba. Habai ithin china wala labour cost adui. eka nisa mila adu wennath puluwan

    අනේ මන්ද 3000 LKR දුන්නත් පාඩුද බං? මෙහෙ උන් rent එකට දෙන්නෙත් 1500 - 2000 නේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    chinese nisa wenna ati ban, samahara honda ready made ewa patta ganan

    අනේ මන්ද 3000 LKR දුන්නත් පාඩුද බං? මෙහෙ උන් rent එකට දෙන්නෙත් 1500 - 2000 නේ...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    1)ලංකාවේ හැමතැනම හැමෝම blazers මහන්නෙ නෑ .හැමෝටම මහන්නත් බෑ.ඒක නිසා මිල වැඩියි.
    2)china වල ලොකු garment factories වල තමයි මම හිතන්නේ උඹ අඩුවට තියෙනවයි කියපු blazers හදන්නේ එක නිසා cost එක අඩුයි.
    3)china වල blazers වල quality එක මම දන්නෙ නෑ .හැබැයි blazers ගන්න කොට කලින් මහපු එකක් නැතුව තමන්ගේ ඇඟට ගැලපෙන විදියට හොඳ කෙනෙක්ට කියලා මහන්න. එතකොට තමයි blazer එකෙන් තමන්ගේ පෞරුෂය නිරූපණය වෙන්නේ.
     
    good point but what if my body type will change? :oo: