1. TwoTone

    Lankawe news

    Lankawe dan NEWS & GOSSIP patalawagena thiyenne..issara gam wala opa dupa kiyana ganunge job eka dan channel walin karanawa
  2. TwoTone

    මීතොටමුල්ල

    සාලෙ තියෙන දේ කුස්සියෙන් ගෙනිහින් තිබ්බ වගේ වැඩ නම් හරියන්නෙ නෑ මචන්..අවුරුදු 50ක් ඔය කියන තැනට කුණු දැම්මොත් වටේ තියෙන ජල උල්පත්, භූගත ජලය ඔක්කොම විනාසයි..කරන්න ඕන කීයක් වියදම් කරල හරි ප්‍රතිචක්‍රීකරණ ක්‍රමයක් ඇති කරන එක. bGIeuOPdEx8
  3. TwoTone

    මල විජ්ජුම්බරයයි...

    smoking hot tyre :cool:
  4. TwoTone

    මීතොටමුල්ල

    Oya kunu kandata mukuth dan karanna ba kiyanne boru kathawak. parliment eke inna harak tika nadaththu karana salli walin loke thiyena hondama technology eka use karala waste management system ekak implement karanna puluwan lankawe. wade thiyenne ona kamak nathi kamai. anika kunu walata ochchara...
  5. TwoTone

    Nugegoda awatin annex ekak one help

    lesi na oya ganata..BUMP
  6. TwoTone

    Katusu Fighters Rep Dansala !

    Page 64 indala Vote karapu ewunta Rep 9+ gaane dunna..umbalata sup ekak widiyata onna..dan rep iwarai aye heta thamai
  7. TwoTone

    නොනගතයට ටැක්ටරය පැද්දට කමක් නැද්ද බම් 😁😁&

    ලිප ගිනිමෙලවන නැකත එනකන් ඉඳහන් කිරි උතුරවන්න :P
  8. TwoTone

    Sri Lankan Airlines-Window Ticket

    1.ticketing agent ta kiyanna purchase karaddi 2.online check-in karala dagannath puluwan 3.airport ekedi check-in counter eke inna ekaata kiyala ggannath puluwan available nam
  9. TwoTone

    Katusu Fighters Rep Dansala !

    yako palaweni dawasema vote kara..nikamata ekek deela na :frown:
  10. TwoTone

    Katusu Fighters Rep Dansala !

    iyema vote kara yaku ..
  11. TwoTone

    Car service/wash

    me dawas wala owata yanne mokada bung..wedata inna ewunth weda wadi unama hariyata karanne na..
  12. TwoTone

    Me School එක කොහෙද මචන් ?

    Thumpane Madya Maha Vidyalaya wage :lol: colombo ekak nam nemei
  13. TwoTone

    Muslim vs Sinhala waren waren

    ඕව කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ..ගන්නවනම් ගනින් නැත්නම් පලයන් කියන මානසිකත්වෙ ගොඩක් සින්හල මුදලාලිලා ඉන්නෙ. :dull: මුස්ලිම් කඩේකින් බඩු ගන්න නම් උදේ කඩේ අරින වෙලාවටම ගිහින් පුලුවන් තරම් අඩු කරල ඉල්ලපන්..උන් කවදාවත් ඉස්සෙල්ලම එන එකා හරවල යවන්නෙ නෑ..;) සින්හල එවුන් නම් බැනල එලවනවනෙ උදේ පාන්දරම ආව...
  14. TwoTone

    ගුවන්තොටුපොළේ බුදු පිළිමයට උන වැඩේ

    eka thamai math baluwe..issara nam wahanna wath othana budu pilimayak thibbe na:rolleyes:
  15. TwoTone

    Sunroof එකට බබා හම්බුනා සිංහලු

    oya advance car audio wage thanakata gihin balapan..un oya electrical weda karana nisa samaharawita replace nokara repair karaganna puluwan wei
  16. TwoTone

    මේ බල්ලගේ වර්ගය කියන්න පුලුවන් කාටද?

    loma thiyenne Germen Sheperd ekekge wage.. eth angai munai nam wal ballekge wage... Hybrid model ekak bung :D
  17. TwoTone

    ආතල්_ගනිං පරිස්සමෙන්

    common sense nathi unama ohoma wenawa
  18. TwoTone

    Grace vs Vezel පොඩි support එකක් දීපල්ලකෝ

    mama nam Honda Hybrid wahana walata asa na. 2nd hand market unath adui. Toyota Axio ekakata giyoth mokada

    No contents