Bell 4G පට්ට Speed කියලා කිව්වේ

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Bell 4G පට්ට Speed කියලා කිව්වේ

    Bell 4G LTE ද මොකද්ද එකක් ගත්තා මාර්තු මුල ඉදලා. ඉබ්බෙක් වගේ තමයි Speed.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage dan awruddak withara idan bell use kale.
    dan dawas 15ka witara idan signal eka kanuwai.
    enneth na hadanna enna kiwwata.
    awilla router eke aulak na kiyala yanawa.
    dawas 10k giya kalakannita eka kiyanna.
    mama banala liyumak daala disconnect karala SLT wala maru una.
    lunu ambul athuwa letter eka liwwa..
    fb wala share karnawa kiyalath damma..
    :baffled::baffled::baffled:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mamath bell 4g thibbe.. cancel karala SLT ekak gaththa giya mase. patta speed. bell 4g nam danna ekekuta wath ganna denne na
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ දවස්වල දිඅලෝග් උනත් ඔහොමයි බන්
    සුද්දෝ පුකෙනුත් එක්ක හිනා වෙයි
    පුකේ 4g:lol:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    උන්ගේ බඩු ලාබය් ..CC අන්තිමය් ..PING වැඩිය් හොදටම ..

    6180524931.png

    6180530981.png


    :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලොල් යකෝ , ඔය මගුල විසික් කරල ෆයිබර් ලයින් එකක් ගනින් හාවෙක් වගේ ස්පීඩ් හම්බෙයි.. ලබ්බටද ඕක ගත්තෙ :lol: