හැමෝම වගේ දන්නවනේ දැනට ලෝකේ තිබෙන ලොකුම Bit torrent අඩවිය ThePirateBay.se කියලා..මේකෙන්නේ අපේ ගොඩක් යාළුවෝ. තමන් කැමති චිත්‍රපට වල ඉඳන් පරිගණක ක්‍රීඩා, ගීත ඇල්බම, වාණිජමය මෟදුකාංග වගේ හැමදෙයක්ම බාගත කරගන්නේ(Download). ඇමෙරිකාව ගෙනාපු SOPA එකත් එක්ක කිම් ඩොට්කොම් යෝධයා(යෝධයා කියන්නේ මොකද...