ක්‍රිකට් කතා 18+

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ඉන්දියාවට මැච් එක පැරදුන විදිහට ක්‍රිකට් කතා ලියලා අම්ම මෝ නැතුව බනින්න ගනීවිද දන්නෙ නෑ. ඒ වුනාට කමක් නෑ කියලා කොටලා දානවා. කැමති වුනොත් සීරිස් එකක් විදිහට ලියන්න තව කතන්දර තියෙනවා.

    කට්ටිය දන්නවනෙ ක්‍රිකට් මැච් අස්සෙ දෙපැත්තෙ ක්‍රීඩකයො පොඩි පොඩි වචන හුවමාරු කර ගන්නවනෙ. ඔය sledging කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ. මේ ඒ ගැන කතාවක්.

    මේක සිද්ධ වුනේ සිම්බාබ්වෙ සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුන තරඟයකදි. මේ වෙලාවෙ පන්දුවට පහර දෙමින් හිටියෙ අවසාන සිම්බාබ්වෙ පිතිකරුවා වුන එඩෝ බ්‍රැන්ඩස්. එඩෝ බ්‍රැන්ඩස් කියන්නෙ කුකුල් ගොවිපලක හිමිකරුවෙක්. ඒ බගේම තරබාරු සිරුරක් තිබුන කෙනෙක්. පන්දු යැව්වෙ ග්ලේන් මැග්‍රාත්. තමුන් යවපු පන්දු කීපයකටම බ්‍රැන්ඩස් පිත්ත වැනුවට පන්දුව පිත්තේ නොවැදි කඩුලු රකින්නා අතට යාම නිසා මැග්‍රාත් ට තරමක් කේන්ති ගියා. මොකද මේ යකා වනනවා විතරයි අවුට් වෙන්නෙ නෑ.

    ඊළඟ පන්දුවටත් පිත්ත වනලා අවුට් වුනේ නැති බ්‍රැන්ඩස් දැකලා මැග්‍රාත් ට කේන්ති ගියා. පන්දුව යවල ඉවර වෙලා බ්‍රැන්ඩස් ළහට ගිය මැග්‍රාත් මෙහෙම කිව්වා උපහාසෙට.

    “ඇයි මිනිහො උඹ ඔච්චර මහත”

    අනිත් පැත්තට බ්‍රැන්ඩස් දුන්න උත්තරේට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ටත් හිනාව නතර කර ගන්න බැරි උනා. මේකයි බ්‍රැන්ඩස් ගෙ උත්තරේ.

    “මං උඹේ ගෑණිට හු*න හැම පාරම ඒකි මට බිස්කට් එකක් දෙනවා කන්න”


    ඉස්සුවෙ: http://www.thelastrow.net/2012/03/ක්‍රිකට්-කතා-අංක-2/

    අපිටත් REP වලින් සලකල යන්න හොදේ....
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif