මූණු පොත හා විප්ලව
මේක මම බ්ලොග් එකකින් ගත්තෙ. මගේ අදහසට ටිකක් විතර ගැලපෙනව. හැබැයි ගැලපෙන්නෙ නැති තැනුත් තියනව... re-pots නම් sorry:):):):)
ඇල්ජීරියාවේත්, ඊජිප්තුවේත් දිගු කලක් පාලනය ගෙන ගිය පාලකයින් බලයෙන් පහ කෙරුණු බව අප දැන ගත්තේ මීට සති කිහිපයකට පෙරය. ඇල්ජීරියාවෙන් ඇරඹි මේ “ජන නැගිටීම්”...