බුදු ගුණ ගීත උදව්වක්..
මචන් අපේ ගමේ පන්සලේ පොඩි උත්සවයකට මෙන්න මේ සින්දුවල INSTRUMENTAL MUSIC ඕනේ වෙලා තියෙනවා , හොයලා දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු පිනක් ,
බුද්ධානු භාවේන
බුදු පියානනී
සසර වසන තුරු
සොයා පිලිසරණක්
වදිමු සුගත සැසි පියා
උත්තම මුනි දළදා වඩම්මන
නිදුකාණනී
දෙදහස් වසරක්
බුදු සරණයි