මචන් මම බඩී වෑන් එකක් ගන්න යන්නේ මේ මාසේ..:):):)
මෙන්න මේ වාහන මොඩ්ල් 3 තමයි බැලුවේ..;);)
DAIHATSU HIJET S320V
MITSUBISHI MINICAB
HONDA ACTY
මේවයේ ලෙඩ තියෙනවාද?:sorry::sorry::sorry:
මාර්කට් එක කොහොමද?:eek:
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක කොහොමද?
මොනවද මේකක් ගනිද්දි බලන්න ඕනේ විශේශ...