චන්දය අත ලග.... කල යුත්තේ කුමක්ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    චන්දය අත ලග.... කල යුත්තේ කුමක්ද?

    ගොඩක් දෙනෙක් කට්ටිය කාටද චන්දෙ දෙන්න කියල (election polls) දමල නුල් ගොඩක් දමනවා.
    මේ වෙලාවේ අපි කරන්න ඔනේ දෙයක් තමයි, රට හදන්න යෝජනා, ඒ ඒ අපේක්ෂකයාව දැනුවත් කරන එක.

    රටට අවශ්‍ය දේ මොනවද? යෝජනා මොනවද ? ඒ සදහා ඒ ඒ අපේක්ෂකයන්ගේ වෙබ් sites (අපේ යෝජනා feedback එකක් විදියට දෙන්න පුළුවන්) තියෙනවනම් මෙතන දමන්න.

    ගොටබය හෝ වේවා සජිත් හෝ වේවා වෙන කවුරුන් හෝ වේවා හැමෝන්ටම ඕනේ වෙනසක් පහුගිය පාලන සමයට සාපේක්ෂව. මේ වෙනස අපි අපේක්ෂකයන්ට දන්වන්නේ කොහොමද?

    ඕව දැම්මට වැඩක් නැහැ, ඒ ගොල්ලෝ ඒගොල්ලොන්ගේ නාය පත්‍රය අනුව වැඩ කරනවා වෙන්න් පුළුවන්. එත් උත්සාහය වටිනවා. පොඩි බලපෑමක් හරි කරන්න පුලුවන්නම් වටිනවා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    අපේ‍රල් 21 226 එපා කිව්ව කට්ටිය තමයි gota saji anura පුක දෙන්නේ අවුරුදු 70 කාලකණ්ණි දේශපාලනෙ ඉවර කරන්න කාලෙ හරි ...මේපාර වැරදුනොත් ලංකාව සේමාලියක් වෙනව..
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    අවුරුදු 70ක් කරපු උන්ට නැතිව අලුත්ම එකෙක් තමා ඕනේ නං.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    සුළු පිරිසකට එපා උනාට පුක දෙන උන් ගොඩක් ඉන්නවා රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන උන්ට තේරෙන්නේ නෑ ඔය උඩ දාගෙන පුක දෙන උන්ම තමයි උඩින් හෝ යටින් රටට කෙලෙව්වෙත්.. ඉස්සරහට කෙලවන්නෙත් කියල.

    කිරියෙ අද දවසෙ දැක්ක සුපිරිම කමෙන්ටුව
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කරයි අපි කියන එක මෙන් කියලා, ඔය පකයල අපු ගමන් හොරකන් කරන එක කරන්නෙ, අවුරුදු 5ක් වෙලි වෙලි ඉදලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කරයි අපි කියන එක මෙන් කියලා, ඔය පකයල අපු ගමන් හොරකන් කරන එක කරන්නෙ, අවුරුදු 5ක් වෙලි වෙලි ඉදලා.


    ඒ යහපාලනේ නේ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    If Gota lose SLFP he will lose election. Sajith would be the luckiest contestant in the history. Sajith-Mangala era is coming.

    Where MR went wrong was he couldn't identify essential coalition with My3 as the most critical winning factor

    Superiority complete, over estimation and wrong advisors give disaster

    [/QUOTE]
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හෙනයා;24808403 said:
    Ai ban ubala oya tharam gon? :eek::eek::eek:


    Awulak nah bn aapahu professional political analyst and free thinker kenek wenna puluwan "Apinam Wikalpeta" kiyapu gaman :lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හෙනයා;24808403 said:
    Ai ban ubala oya tharam gon? :eek::eek::eek:

    2014 JVP වදන නේ බන්

    "Ai ban ubala oya tharam gon? "

    කරගත්ත ගොන් කම තාම පෙන්නේ නැද්ද නුවනැත්තන්ට