1. shadowofdarkness

    Uptobox / Transload / Gdrive Help ඕනේ

    *repost මන් ගාව uptobox ලින්ක් දහයක් විතර තියනවා ඒ ටික ප්‍රීමියම් බාන්ට සිස්ටම් එකක් හරි [ප්‍රීමියම් ඇකක් දුන්නත් කමක් නෑ :P :yes: ] google drive upload කරන්ඩ සිස්ටම් එකක් හරි ට්‍රාන්ස්ලෝඩ් කරග්න්න පුලුවන් මෙතඩ් එකක් හරි කියලා දෙන්නඩ පුලුවම්ද ?
  2. shadowofdarkness

  3. shadowofdarkness

  4. shadowofdarkness

    Uptobox / Transload / Gdrive Help ඕනේ

    මන් ගාව uptobox ලින්ක් දහයක් විතර තියනවා ඒ ටික ප්‍රීමියම් බාන්ට සිස්ටම් එකක් හරි [ප්‍රීමියම් ඇකක් දුන්නත් කමක් නෑ :P :yes: ] google drive upload කරන්ඩ සිස්ටම් එකක් හරි ට්‍රාන්ස්ලෝඩ් කරග්න්න පුලුවන් මෙතඩ් එකක් හරි කියලා දෙන්නඩ පුලුවම්ද ?
  5. shadowofdarkness

    කෙල්ලෙක්ගෙන් අහන්නෙ කෝමද?

    කෙල්ලෙක්ගෙන් අහන්නේ කොහෝම්ද කියම් ?වචන්‍යක් වත් තාම ඒකිත් එක්ක කතා කරලා නැ ,සෝසල් මීඩියා ඇකුත් හොයගන්න නෑ ,හැබයි එකී ටිකක් දන්නවා මම ඒකිට ඉන්ටෙරෙස්ට් කියිලා
  6. shadowofdarkness

    සිලිකන් wrist band එකක් ගහන්නට

    සිලිකන් wrist band ටිකක් ගහලා කියක් හරි හොයා ගන්න බැලුවේ දැනට wristbands ගහල තියෙන අය ඇඩ්වයිස් ටිකක් දෙන්න ගහන අය ඉන්නවා නම් price දාන්න kandy අවට විශේශයි මොනාහරි ටිප්ස් තියෙනවා නම් කියහම් wristbands බැන්ඩ් එකේ ගහන්න වදනක් ,අලුත් ට්‍රෙන්ඩ් ,ඩිසයින් ගැනත් ideaඑකක් දෙන්න කෝ
  7. shadowofdarkness

    සිලිකන් wristbands ගැන

    සිලිකන් wrist band ටිකක් ගහලා කියක් හරි හොයා ගන්න බැලුවේ දැනට wristbands ගහල තියෙන අය ඇඩ්වයිස් ටිකක් දෙන්න ගහන අය ඉන්නවා නම් price දාන්න kandy අවට විශේශයි මොනාහරි ටිප්ස් තියෙනවා නම් කියහම් wristbands බැන්ඩ් එකේ ගහන්න වදනක් ,අලුත් ට්‍රෙන්ඩ් ,ඩිසයින් ගැනත් ideaඑකක් දෙන්න කෝ
  8. shadowofdarkness

    Questions වෙබ් 2.0 ගැන දෙයක් අහමි .seo expert නීඩඩ්

    අද දවස වෙනකොට වෙබ් 2.0 කරන එක seo වල්ට ඉම්පොර්ටන්ට් ද ? pros and cons මොනාද?
  9. shadowofdarkness

    ලක්ශාන්ගෙ තිරසාර.com රී පෝස්ට්-Online Business කරන්න කලින්?

    අලුතින් එන අයට වැදගත් වෙයි කියලා කුනු බක්කිය අවුස්සලා දුන්නේ [3 of 3] Online Business කරන්න කලින්? තිරසාර ව්‍යාපෘතියේදී මම කතා කරන දේවල් ක්‍රියාවට නංවන්න නම් ඔයාටම Bitcoin Wallet එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මම කියපු කුමන හෝ ක්‍රමයකින් Bitcoin අරන් තියෙන්නත් ඕනේ. මේ ලිපියෙන් කතා කරන්න හදන්නේ ඔබ...
  10. shadowofdarkness

    techmp3.com විකුනනවා

    මේ ඩොමේන් එක කීයකට විතර රීසෙල් කරන්න්ඩ පුලුවන් වේද ?
  11. shadowofdarkness

    fiverr බයර් රික්වෙස්ට් එකක් හරියට දාමු

    fiverr බයර් රික්වෙස්ට් එකක් හරියට දාමු වරෙන් ඇතුලට ආවා කියලා පාඩුවක් වෙන්නේ නෑ මේකේ fiverr බයර් රික් නැති ප්‍රශ්නේ ගැන බයර් ගේ නම හොයාගන්න එක ගැන සරලව බයර් රික් එකක් දාන්නේ කොහොමද බයර් රික් එකක් දාන්න ගැලපෙන බයර් ලා තෝරගන්නෙ කොහොමද බයර් රික් එකක් දාන්න කලින් ගිග් ඉමේජ් එකේ කරන්ඩ ඕනේ...
  12. shadowofdarkness

    මේ ලෝගෝ ටික කොහොමද?

    මේ ලෝගෝ ටික කොහොමද? GIG---https://www.fiverr.com/share/jyoZPw
  13. shadowofdarkness

    මෙ ෆිල්ම් එක මොකක්ඩ ?

    මෙ ෆිල්ම් එක මොකක්ඩ ? මෙ ෆිල්ම් එක මොකක්ඩ ?
  14. shadowofdarkness

    Scoob මහ මැතිවරණය 2020 sinhala #parody

    Scoob මහ මැතිවරණය 2020 sinhala #parody 0TkMQEGrt6E
  15. shadowofdarkness

    Scoob මහ මැතිවරණය 2020 sinhala #parody

    Scoob මහ මැතිවරණය 2020 sinhala #parody 0TkMQEGrt6E
  16. shadowofdarkness

    vehicle නම්බ්ර් trace කරගන්නට

    vehicle නම්බ්ර් trace කරගන්නට vehicle නම්බ්ර් trace කරගන්නට පුලුවන් කමක් තීන් එකෙක් reply කරහන්කො
  17. shadowofdarkness

    කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ උබ දිහා බලන විදිය වෙ&#350

    කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ උබ දිහා බලන විදිය වෙ&#350 කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ උබ දිහා බලන විදිය වෙනස් කරන්න. ආයේ නිකමට වගේ දාන්න හිතුනා.👇 අලුත් වීඩියෝ එකක් මග එනවා සමහර වෙලාවට උඹට දැනෙන්න පුලුවන් උඹේ යාලුවෝ වටේ ඉන්න අය උඹව මඟාරිනවා වගේ. කිසිම දේකට උඹව සෙට් කරගන්නෙ නෑ. උඹ එක්ක වැඩිය කතාකරන්නෙත් නෑ...
  18. shadowofdarkness

    කුල ගැන දන්න එඋන් අවශ්‍ය කර ඇත

    කුල ගැන දන්න එඋන් අවශ්‍ය කර ඇත කෑල්ලගෙ වාසගම ඇස්සැද්දුම ඒක මොන කුලේද
  19. shadowofdarkness

    fast and furius 9 ආතල් බැලුවද

    fast and furius 9 ආතල් බැලුවද F2VUjTLZOl0
  20. shadowofdarkness

    කෙල්ලෝ ටෝකින් experts needed

    කෙල්ලෝ ටෝකින් experts needed මම කෙල්ලෙක් talk කරන්ඩ යන්නෙ:love::love: .කලින් talk කරලම නෑ.එකී දන්නවා මම එකි දිහා බලනවා කියල.එත් මන් හිනවෙන්න ගියෙ නෑ.එකී මාව dont care seen එකක් වගෙ .මන් බලනව දැක්කට අහක බලන්නෙත් නැ.හරියට මම එතන නැ වගෙ .එ උනට එකිට මාව note .මොනවා කරන්ඩද කියන්නකො :love::love::P:P

    No contents